පේපැල් සපෝට් කරන ඕන එකකින් පුලුවන්
ඇමසන් එකෙත් පුලුවන්
ඔය දෙකේම අපිට LKR වලින් ගෙවන්න පුලුවන් එතකොට උන් ඒක USD වලට කන්වර්ට් කර ගන්නවා, රේට් එක පොඩ්ඩක් වැඩියි, ඒ උනාට ඒක ලාබයි, මොකද ලංකාවෙ USD පේමන්ට් වලට 6%ක් ගහන නිසා
කප්රුක එකෙන් ටැක්ස් ගාන හදන්නෙ අයිටම් එකේ ප්‍රයිස් එකට
ඩ්‍රොප් ශිපින් කරන...