ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්, මං හිතන්නෙ ඕක ඔය තරම් හිතන්න දෙයක් නෙමෙයි
මොකද පොඩි උන්ගෙ බඩ අප්සට් වෙලා බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර්ස්ලා අහල තියනවා ඔහොම මලපහ වල පනුවො ඉන්නවා දැකලා තියේද කියලා, ඒකෙන් තේරෙන්නෙ ඕක පොඩි උන්ට උනත් වෙන්න පුලුවන් දෙයක් කියලා නේ
Flatworm(google) වගේ නං ටිකක් විශේශයෙන් බෙහෙත්...