oya airport eka aparadayak ban... ekata wiyadam karapu tharamata eken kisi prathipalayak nehe..
දැන් හැමෝම කතා කරනවනෙ මත්තල ගුවන් තොටුපළ ගැනකොහොම උනත් ගොඩක් කට්ටිය කරන්නේ මේකට බනින එක තමයි.
සමහරු බනිනව සමහරු විහිලු ෆොටෝස් හදල දානව
හැබැයි10%ක් විතර කට්ටියට ඇත්තටම මේකෙ වැරද්දක් පේනවා ඇති
හැබැයි ඉතුරු 90% වම ඒ මතේ ඉන්නේ අනිත් අය ඒ මතේ ඉන්නහින්දයි
කොහොම හරි මේක කිසිම වැඩකට නැති දෙයක් වගේනෙ හැමෝම කතා කරන්නේ
ඉතින් දැන් ඇත්තටම අපේ රටට ගුවන් තොටුපළකින් කිසිම වැඩක් වෙන්නේ නැද්ද?
මේක විහිලුවක්ද?
හැබැයි අපි නිකමට හිතමු වෙන කොහේ හරි රටක අලුතෙන් ගුවන් තොටුපළක් හැදුවයි කියලඋදාහරණයක් විදියට ඉන්දියාවෙ
අපේ අයියල ටික එහෙනං බොහොම අමාරුවෙන් ෆොටෝස් හොයාගෙන ඇවිල්ල මෙතන ත්‍රෙඩ් සීයකට එහා දායි "අඩෝ පට්ට එයා පෝට් එක නේද" කියල
තවත් මීට ටික කාලෙකට කලින් අපේ අර satellite ගැන ලස්සන දේවල් කියල තිබුනනේ
ඒක චීනෙ එකක් වෙන්න පුළුවන් , ඒක 100% අපේ නොවෙන්න පුළුවන් ඒත් අපේ රටට කිසිදාක තිබිච්ච නැති දෙයක් අපිට ලැබුනානේ. ඇයි ඒක ගැන හිතල සතුටු වෙන්න බැරි?
මම මේක ලියන්නේ උඹල කියන දේවල් බලං ඉන්න බැරිම හින්දයි ඇයි මචං උඹල ලංකාවේ කරන හැම දෙයක්ම ජෝක් එකට ගන්නේ? සමහර අය කියල තියන දේවල් දැක්කම සිරාවටම දුක හිතෙනවාඅපේ රටට හොඳක් වෙනවනම් අපිටත් හොඳයි නේද
හැම දේම උපරිමේටම නැති වෙන්න පුළුවන් ඒත් අපි තාම පොඩි රටක්නෙ
හැම එකේම දශමෙට අඩුපාඩු හොයන්නේ නැතුව ඒකෙ හොඳ දේ දැකල සතුටු වෙමු
උඹලගේ අදහසුත් මෙතන දාපල්ල
ඔන්න මත්තල සිංගප්පුරුවට දෙනවලු ට්‍රෙනින් ස්කුල් එකක් දාන්න එකෙත් හැටි .මේවගේ ප්‍රතිපල උබලාගේ ඡිවිත කාලේදිම දකින්න ලැබුණ එක තමයි වැඩේ 
හම්බන්තොට වරායා හදල ඉවරවෙන්නෙ 2016දි පලවෙනි කාරනාව ඒක, අනික ඔය නැව් එන්නෙ නෑ කිව්වට අපිනම් ගියමාසෙත් වාහන ගෙනාවෙ හම්බන්තොට වරායෙන්, නොදන්න බයිල කියන්න එපා.
මටත් ඔය කියපු සීය පනහෙ විදුලි බිලේ ඩිස්කවුන්ට් එක තියෙනවා, ඒ නිසා තොට හෙන ගැහුනත් මට දුකක් නෑ.![]()

සෙරන්බිඩ් එකට කොලඔන් ගේන්න දෙන්නේ නැති හින්දා හම්බන්තොටින් ගේනවා අනේ ඉතින් කොලබින් ගේනාවනන් උන්ට ලේසියි කෙලින්ම ඔරැගොඩවත්තට ගේන්න පුලුවන් පුදුම කාර්මික වරායක්නේ ඔයි ඔකඇයි බන් හැම තැනම අම්මලාට බැන බැන යන්නේ උබේ අම්මා හම්බන්තොට වරායේ පොඩි බිස්නස් එකක් වත් පටන් අරන්ද

මත්තලින් කාර් ක්ලියර් කරේ නත්තන් සදා අනාතයි, කොලබ වරායෙ වාහන ප්‍රමාද ගාස්තු වැඩි කරා පලවෙනි දවසෙ ඉදන් දැන් වදින්නෙ ඉස්සර දවස් 30ක් තිබ්බ ක්ලියර් කරන්න,. ඒක කරේ නැත්තන් හම්බන්තොට වේලෙනව ලොවෙත්.. හැබැයි කොලබින්ම ක්ලියර් කරා නම් රටේ සල්ලි වලින් ගේන තෙල් ටිකක් ඉතුරු වෙනව කොලබට වාහන පැදන් එන්න වියදම් වෙන 


මත්තලින් කාර් එකක් ගෙන්නුවාද මල්ලී![]()
මත්තලින් කාර් ක්ලියර් කරේ නත්තන් සදා අනාතයි, කොලබ වරායෙ වාහන ප්‍රමාද ගාස්තු වැඩි කරා පලවෙනි දවසෙ ඉදන් දැන් වදින්නෙ ඉස්සර දවස් 30ක් තිබ්බ ක්ලියර් කරන්න,. ඒක කරේ නැත්තන් හම්බන්තොට වේලෙනව ලොවෙත්.. හැබැයි කොලබින්ම ක්ලියර් කරා නම් රටේ සල්ලි වලින් ගේන තෙල් ටිකක් ඉතුරු වෙනව කොලබට වාහන පැදන් එන්න වියදම් වෙන
![]()
මහින්දගෙ මොලේ තමා මොලේ ගොනා වගේ හිටියට





කලින් නිකන් ලංකාවේ පාරවල් වල ගිහින් නැති එවුන් වගේ..



මහත්තයා මන්;16931591 said:බොක්කෙන්ම මචන්.. 100% ඇත්ත.. මෙහෙම කිව්වම සමහර එවුන් හිතන්නේ ආණ්ඩුවට කඩේ යනවා කියල... ලංකාවේ මොනවා අලුතෙන් කරන මුන්ට ඇදයක් පේනවා highway එකේ යන්න බෑ මුන්ට එකේ ගැටී තියනවලුකලින් නිකන් ලංකාවේ පාරවල් වල ගිහින් නැති එවුන් වගේ..
එහෙම අඩුපාඩු තියනවා නම් අපි ඒ ගැන හිතල දුක් වෙන්නයි ඕනේ.. මොකද මේක අපේ රට... පාඩුවක් වෙනවනම් වෙන්නේ අපිටමයි., ඒ ඒ කාලෙට ඉන්න ආණ්ඩුවට නෙමෙයි.. සමහර එවුන් ඒවා දැකල සතුටු වෙනව., ඕක කලේ කවුද කොහොමද කලේ කියන එකට වැඩා කරපු දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් හොදයි..
@ honest killer
උබ මෙතන දන්නවා වගේ රගන්න එපා. උබ දන්නා මගුලක් නැ.ලංකාවේ පාන්පිටි මිල අදිකාරිය තියන්නේ ප්‍රීමා එකට සෙරන්ඩිබ් ඇවිල්ල නිකන් solo player කෙනෙක් විටරයි.
@ පතිරණ
කොලබට සෙරන්ඩිබ් ල පිටි ගෙන්නවා.එක කොලබ තියෙන ප්‍රීමා එක යටතේ තමයි එලියට ඉසු කරන්නේ.මේ තියෙන්නේ කොලබ වරායෙන් එලියට යන පිටිවල pass එක.
[/IMG]![]()





අයිෆල් කුලුනක් හැදුවත් කමක් නෑ බන් රටට වැඩක් වෙනවනම්.. අද මේ රටේ ලොකුම අවශ්‍යතාවය කියපන් බලන්න හරි උත්තරේ දීපන් hint මත්තල හුත්තලම නම් නෙවේ උත්තරේ




