ක්‍රිකට් ක්‍රීඩකයෝ තමන්ගේ දක්ෂතාවය අනුව රටට වැඩක් කරනවා. ඕන කෙනෙකුට ක්‍රිකට් බලන්න පුලුවන් නැත්තන් නොබලා ඉන්න පුලුවන්. මොකද බැලුවේ නැත්තන් පොලීසියෙන් අරගෙන යනවද ?
අපේ එවුන් ක්‍රිකට් ගහන හින්දා තමයි අපේ රට තරඟ තියෙන්නේ, ජාත්‍යන්තර තරඟාවලි වලින් අපිට ලැබෙන සල්ලි, සංචාරක ව්‍යාපාරය වගේ දේවල් වලින්...