1. king_pandukabaya

    Bridge Project for Sri Lanka to India

    Link with tamil nadu is dangerous.
  2. king_pandukabaya

    ..::Kingfisher Swimsuit Models 2014::..

    Kingfisher has gone bankrupt. I don't know why they are promoting this again.
  3. king_pandukabaya

    We are Gay

    මොකද්ද බං මේ වැඩ වල තේරුම. දැන් එළකිරි එකේ ගේ එවුන් වැහි වැහලා වගේ. එකෙන් බෑන් කරනකොට තව එකෙක් එනවා
  4. king_pandukabaya

    ~පොලිසියට අවම බලය යොදන්න පුළුවන් මෙහෙමයි.

    දැන් බලනකොට අපේ පොලිසියේ මාමලා අවම බලය කියලා යොදන්නේ උපරිම එක වගේ
  5. king_pandukabaya

    Virtusa - Java developer

    good luck machan
  6. king_pandukabaya

    තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී

    අවුරුදු 14 ක් කියන්නේ ගෙට වෙලාත් කෙටි කාලයක්. ඒවගේ පොඩි වයසක හුකන්* තරම් විසේ මුන්ට මොකද දන්නේ නෑ. අද කාලේ සමාජේ නම් විනාස වෙලා. ගන්න දෙයක් නෑ
  7. king_pandukabaya

    මියෙන්නට පෙර මරාදැමූ බලු සුරතලා

    Same here machan. we may be in the same boat. මම නම් කැමති නැත්තේ. එයාල කවදා හරි අපිව දාලා යන හින්දා. පවුලේ කට්ටිය එක්ක තියෙන බැඳීමෙන් මිදෙන්න හරිම අමාරු වෙනකොට තවත් පවුලට කෙනෙක් එක්කගෙන බැඳීම් වැඩිකරගන්නවාට මම කැමති නෑ
  8. king_pandukabaya

    Rs 20000 -25000 athara hoda smart phone ekak

    ආහ්. එල එල. ඔය උඹ කියන්නේ අර අවුරුද්දක් දෙන එක නේද ? මම softlogic එකෙන් ගන්න හැදුවහම 23700/= කිව්වා
  9. king_pandukabaya

    Jacquelinege Gala

    ඔව්. එන්න එන්නම ජැකීගේ කඩේට සෙනග එයි.
  10. king_pandukabaya

    කෑම_සූත්‍ර

    මේක දැකලා හිනා කාලා මැරෙනවා :D:D:rolleyes::rofl:
  11. king_pandukabaya

    gay thread eka close karala damma..

    නෑ මචන්. මේ දෙයින් සමාජයට නරක ආදර්ශයක් දෙනවා නේ. ලංකාවේ අනිත් තහනම් දේවල් කෙරෙනවා කියලා, මේ දේත් කරන එක සාධාරණ ද? එහෙම නම් ඔයාලට කරන්න ඕන ගේ මැරේජ් එහෙම නීතිගත කරන්න කියලා සමාජයේ මතයක් ගෙනියන එක. විපක්ෂ නායකතුමා, මංගල, සාගල, අකිල විරාජ් වගේ සෙට් එකක්ම ඇති සපෝට් එකට. ඒ වුනාම සාමාන්‍ය...
  12. king_pandukabaya

    කෑම_සූත්‍ර

    walkers cafe එක නම් මරේ මරු. ආප්පයක් රුපියක් 10යි. වැඩිය කිරි නම් දාලා නෑ. ඒ වුනාට ගානට ශේප්. රස ලුණු මිරිසක් එහෙමත් දෙනව
  13. king_pandukabaya

    ජීවීතේ කරපු ලොකුම ගොන්කම මොකක්ද?

    යාලුවෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. මහ ජරා යක්කු. දැන් මම එකෙක්වත් විශ්වාස කරන්නේ නෑ. A/L සීන් එක නම් මටත් ලොකු අවුලක්. අපරාදේ maths කලේ නැත්තේ කම්පියුටර් ඇබ්බහිය නම් කවදාවත් අයින් කරගන්න බැරි වෙයි මට නම් :(:(
  14. king_pandukabaya

    රු:42974250 වටින Sexy බඩුව​ පාරේ ඉද්දීPhotos)

    ම්ම් ඔව්. මට නම් මේක ඇල්ලුවේ නෑ
  15. king_pandukabaya

    සමාජය සහ නැටවෙන උබ.

    ගෙදරින් කියන කතා නම් අහලා වැඩක් නෑ. ගෙදර ශේප් කියමුකෝ. අනිත් නෑදෑ හැත්ත බුරුත්ත කියනකොට තමයි ඉවසන් ඉන්න බැරි. දැන් කාලේ මිනිස්සුන්ට අනුන්ගේ අහවල් දේවල් ගැන බලනවා මිසක් වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ වගේ.
  16. king_pandukabaya

    මියෙන්නට පෙර මරාදැමූ බලු සුරතලා

    මචන්, ඔයගොල්ලෝ හිතනවද සුරතල් සතෙක් එහෙම මරලා දාන එක පවක් වෙනවා කියලා. මට නම් එහෙම හිතෙනවා. එයාගේ ආයුශ ටික ගෙවෙන්න නොදී අපිම මරලා දාන එක බුදුදහමට අනුව යහපත් දෙයක් නෙවෙයි නේද. මම සුරතල් සත්තු හදන්නේ නැත්තේ ඒකයි. බැඳීම් ඇතිකරගන්න කැමති නෑ මම.

    No contents