සිරිවර්ධන එක්ක මගෙ නම් කිසිම තරහක් නෑ.මට තරහා ඔය ඉන්දියන් ලඩේ එක්කයි...
සිරිවදන එක්ක තරහා නැති වුනාට උබ්ම මාත් එක්ක තරහනෙ.
බලපං තොට කියපුවට මං කීපාරක් සොරි කිව්වද?

(මොකද වාහන තියෙන උන්ට උඹ කියල තියෙන ඒවයෙ හැටියට මම වගේ එකෙක් ත්‍රෙඩ් එකට ආව එකටත් උඹට තද වෙයි සමහරවිට
) ඉතින් උඹල වගේ උන් දාන රිවීව්, සහ විස්තර කියවල බලනව නිතරම.. උඹ ඔය යූසර් නේම් දාපු අය ගොඩාක් වාහන පවිච්චි කරපු උන්.. අපිට වැඩිය ගොඩාක් අත්දැකීම තියන උන්.. අපි අලුත් ඉන්ඩියන් එකක කි.මී.5 -10 ටෙස්ට් ඩ්‍රයිවින් පාරක් දාද්දි උන් වෙන වෙන වාහන වල කිලෝ මීටර් දාස් ගාණක් දුවපු අත් දැකීම් එක්කයි කමෙන්ට් දාන්නේ..

සමහර වෙලාවට තමන්ටම කියල වාහන නැති උනුත් තමන්ගෙ අත්දැකීම බෙදා ගන්නවා.. හොඳ හෝ නරක දෙකම..
ඉතින් ඔය මගුල එක්ක තියෙන තියෙන තරහ නිසයි ඒ. උඹ එක්ක තරහක් නෑ. තරහක් තියෙනවන් ඒ ඔය ලඩේ මාකට් කිරීම ගැන තමා.වෙන අවුලක් නෑ සිරී![]()
උබලට වගෙ තමයි මචන් මාත් අමරුවෙන් ගත්ත වාහනේට ආදරෙයි. එකට ගරහනවට කැමති නෑ
ලැජ්ජ නැතුව අයෙත් කියනවනෙ. මාර්කට් කරන්නෙ නෑ යකො. එකෙක් වත් මෙක ගන්න ඔනෙ නෑ, මොන මගුලක්ද?

එහෙනං ඉතිං කියපංකූ ඕකේ පවර් මිරර් වත් පිටිපස්සෙ පවර් ශටර් වත් නෑ කියල බොරුවට සීට් හීටර් ඩුවල් ඒසී ගැන කියවන්නෙ නැතුව. එක්කෝ කියපන් මම කියන්නෙ මේකේ හොඳ විතරයි කියල. හොඳ නරක දෙකම කියනවා කියල පොරොන්දු වෙලා අර විදිහට කාරණා හැන්ගුවාම ඕනෙ කෙනෙක්ට හිතෙනවනෙ උඹ මෙතන ඉන්ටනෙට් මාකටිං ස්කිල්ස් ශාප් කරගන්නව කියල.![]()
ලැජ්ජ නැතුව අයෙත් කියනවනෙ. මාර්කට් කරන්නෙ නෑ යකො. එකෙක් වත් මෙක ගන්න ඔනෙ නෑ, මොන මගුලක්ද?
උබ පොඩ්ඩක් බැලුවද එ ත්‍රේඩ් එකෙ පාර්ට් වන් කියල තියෙනව

එහෙනම් ඇයි මේ මහන්සි වෙන්නෙ ගත්ත එක පදින්නෙ නැතුව??
රත්තරං;20394526 said:මිනිස්සු 10ක් ඉන්න ලෝකයක් තියෙනවා. එකෙන් 9 දෙනෙක්ට පිස්සු කියල 10 වෙනි එකා හිතනවා. 10 වෙනි එකාට පිස්සු කියල අනික් 9ම කියනවා. දැන් එතකොට කෝකටද පිස්සු??? අර 9ටද? 10 වෙනි එකාටද?![]()