කොල්ලෝ... සමහර දේවල් තියෙනවා ඒ දේවල් කරන්න ඕන කාලෙදි කරේ නැතිවුනාම ආයෙ ඒ කාලෙ පහුවෙලා කරාට ඒකෙ ආතල් එක දැනෙන්නෙ නැති.. යාලුවො එක්ක පුශ් බයිසිකල් පදින්න ඕන කාලෙ පුශ් බයිසිකල් පදින්න ඕන. ඒකම අවුරුදු 30ක් වෙලා පැද්ද කියල අර ආතල් එක උබට එන්නෙ නෑ.. ඉස්කෝලෙ යන කාලෙ කෑල්ලක් ටෝක් කරද්දි එන අමුතු ගතිය උබ...