මචංලා රනිඳුවාට මොකද උනේ. මම දැක්ක සුපිරිම පොරක් ඌ. උට ඕනේ විදියකට සිංදුවකට සෙට් වෙන්න පුළුවන් එකෙන්. නින්ද නොයන හැන්දාව මගේ ෆේවරිට්. ආයේ ඉතින් වෙනම ලෝකයක්. ඇයි බන් ඌ සයිලන්ට් උනේ. ඌ දැන් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ නැද්ද? එහෙම නැත්නම් එක මාර අපරාධයක්....

