මිනිස්සු ගැන කල්පනා කරද්දි...🤔🤔

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    646
    878
    93
    ගොඩක්ම අනික් මිනිස්සුන්ට ලොකු සීන් දාන, වැරැද්දක් පෙන්නල දුන්නම පිලිගන්නෙ නැති මිනිස්සු කිසි දියුණුවක් නෑ නේද? ඒ මිනිස්සුන්ට වඩා දුප්පත් වෙලා ඉදපු උන් දැන් හොටෙල්, වාහන සේල්, හොඳ ජොබ් කරන් ඉන්නව ආතල් එකේ කිසිම මාන්නයක්, ඔලුව ඉදිමිලා නෑ ඕන එකෙක්ට කතා කරනව...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ගොඩක්ම අනික් මිනිස්සුන්ට ලොකු සීන් දාන, වැරැද්දක් පෙන්නල දුන්නම පිලිගන්නෙ නැති මිනිස්සු කිසි දියුණුවක් නෑ නේද? ඒ මිනිස්සුන්ට වඩා දුප්පත් වෙලා ඉදපු උන් දැන් හොටෙල්, වාහන සේල්, හොඳ ජොබ් කරන් ඉන්නව ආතල් එකේ කිසිම මාන්නයක්, ඔලුව ඉදිමිලා නෑ ඕන එකෙක්ට කතා කරනව...
    උන්ගෙ වැඩ නිසා උබට කරදරයිනම් නීතිය ක්‍රියාත්මක කරපං එච්චරයි, නැතුව මේ වටේ ඉන්න එකේකාගෙ වැරදි පෙන්නල උන්ව හදන්න ගියාම අන්තිමට උබ වැරදි වෙලා උබ තනි වෙන එක විතරයි වෙන්නෙ පුතේ.. ඕන හුත්තක් කරගෙන කෙල්වගනින් කියල තමන්ගෙ පාඩුවෙ ඉන්න ලෙවල් එකට එන එකට තමයි බ්‍රෝ පරිනත වෙනව කියන්නේ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,347
    1
    61,924
    113
    Mother Earth
    වැරදි පෙන්නලා දෙන විදිහකුත් තියෙනවා. මා හරි උගතා මා හරි ජගතා කියල හිතන එකෙක්ගෙන් උපදෙස් ගන්න කව්රුත් කැමති නෑ. 🤔