මැති ඇමතිලා සහ උන්ගේ හොර ගෑනු කොටි 7 වාහන වැල යද්දී
වැස්සට තෙමි තෙමි බයික් වැල ගිය උන්දෙලා දැන් පයින් යනවා ..ආශ්චර්යයි හසන්ත මේක තමා යහපාලනේ :lol::lol::angry::growl::growl:
වියග්‍රා වැල් ජෝන්ට අනුව නුසුදුස්සන්ට වාහන අවශ්‍ය නැත .
සුදුස්සන් යනු මැති ඇමතිවරු උන්ගේ පවුලේ උන් සහ බලුකුක්කෝ සහ හොර...