ටොයි කියමන්
ඇමරිකාවේදී කෙරි අතට අත දුන්නනේ හිටන් . ..එකම ඇතිනේ හිටන්
ජාත්‍යන්තරය ජයගත් ජනපති උතුමාණන්
ලෝකෙන්ම හොදම ජනපතිදානෝ ..අපේ වීරයානෝ සැමදා අප ඔබගේ වහලුන්
ආඩම්බරයි අපේ සරල ජනපතිදානෝ
මහින්දට ඔහොම අතදීල තියෙනවද ?
හුරේ අපේ නායකයානන්ට ඇමරිකාවත් සැලෙන්ඩර් ..මේපාරත් අපි හිටන්ට