රුසියාව අමෙරිකාවට කණේ පාරක් දෙයි.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඉදිරියේ රාළ;20711506 said:
එහෙම නම් ඇමෙරිකන් උන්ට ෆයර් වෙලා no fly zone ඉල්ලන්න උවමනාවක් එන්නෙ නෑනේ.
kawadda iluwe dan kiyanne:eek:
 
dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    kawadda iluwe dan kiyanne:eek:

    anika mchn reddit eke syrian war subreddit eken vitarak information ganna epa..thawa information ganna godak source tiyenawa..anika subreddit eke israel, american virudda deval yanawa adui..ekanisa thawa sources hoyaganna..one nam kiyapn,
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉදිරියේ රාළ;20711621 said:

    ඔය ජර්මනියනේ බං උන් කොහොමත් human aid convoy attack එකට විරුද්දව තමයි ඕක ඉල්ලන්නේ.

    ඊට කලින් ඉලුවේ තුර්කියේ එගෝඩන් කරයා https://www.yahoo.com/news/turkeys-erdogan-proposes-syria-no-fly-zone-us-143648063.html

    ඊටත් කලින් ඉල්ලුවේ ඇමරිකාව, සිරියන් හමුදව කුර්දි කාරයෙන්ගේ තිප්පල වලට බෝම්බ දැම්ම වෙලේ, ඇමරිකන් ස්ෆෙසල් ෆෝස් වලට හානි වෙයි කියල www.cnn.com/2016/08/19/politics/syria-bombing-us-forces/

    ඇමරිකාව කොහොමත් නෝෆ්ලයි සෝන් වලට කැමති. එහෙම සෝන් එකකින් නේ ලිබියාවට කෙල උනේ:P ඇමරිකාව මුල් කාලේ ඉදන්ම ඉල්ලුවේ නෝ ෆ්ලයි සෝන්. ලගදි ඉදන් නෙමෙයි. ඒත් ආරක්ෂක මන්ඩලයෙ රුසියාව හින්දා ත්මායි එහෙම එකක් තාම ආවේ නැත්තේ.

    නෝෆල්යි සෝන් කතාව සිරියන් යුද්දේ තරම් පරණයි;) උඹ කියනවා නම් දැන් නෝ ෆ්ලයි සෝන් ඉල්ලනවා කියල. පොඩ්ඩක් බලපන් මීට කලින් ඉල්ලුවේ නැද්ද කියල:D:D:D
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    anika mchn reddit eke syrian war subreddit eken vitarak information ganna epa..thawa information ganna godak source tiyenawa..anika subreddit eke israel, american virudda deval yanawa adui..ekanisa thawa sources hoyaganna..one nam kiyapn,

    ඉස්සර ඕකේ හිටියේ ගොඩක් උන් රෙවලූශන් වලට කැමති උන්. දැන් එහෙම නෙමෙයි, දැන් ඉස්සර රෙවලූශන් විශ්වාස කරපු උන් ගොඩක් සිරියන් හමුදාවට කරන හමුද මෙහෙයුම් වලට් ඒවා තමයි ශෙයා වෙන්නේ. මොකද දැන් ගොඩක් අයට මේ රෙවලූශන් එකෙන් ආව ජෙහාඩ් උන් එපා වෙලා තියෙන්නේ. එහෙම ගත්තොත් දැන් ගොඩක් ඉන්නේ රුසියාවට සිරියාවට සපෝට් කරන අය. උබ පොඩ්ඩක් බලපන්.

    මගේ උඩ ර්ප්ලයි එකත් බපලන්

    උබ මුලින් මේ ත්‍ර්ඩ් එකේ තියන කතාව වෙන නිව්ස් සෝස් ගෙනල්ල පෙන්නපන්. :P:P:P:lol:

    යූටුබ් වීඩියෝ දාන්න එප හුට්ටී. මගේ ලිමිට් පැනලා:( මම බලන්නේ නෑ:P
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉස්සර ඕකේ හිටියේ ගොඩක් උන් රෙවලූශන් වලට කැමති උන්. දැන් එහෙම නෙමෙයි, දැන් ඉස්සර රෙවලූශන් විශ්වාස කරපු උන් ගොඩක් සිරියන් හමුදාවට කරන හමුද මෙහෙයුම් වලට් ඒවා තමයි ශෙයා වෙන්නේ. මොකද දැන් ගොඩක් අයට මේ රෙවලූශන් එකෙන් ආව ජෙහාඩ් උන් එපා වෙලා තියෙන්නේ. එහෙම ගත්තොත් දැන් ගොඩක් ඉන්නේ රුසියාවට සිරියාවට සපෝට් කරන අය. උබ පොඩ්ඩක් බලපන්.

    මගේ උඩ ර්ප්ලයි එකත් බපලන්

    උබ මුලින් මේ ත්‍ර්ඩ් එකේ තියන කතාව වෙන නිව්ස් සෝස් ගෙනල්ල පෙන්නපන්. :P:P:P:lol:

    යූටුබ් වීඩියෝ දාන්න එප හුට්ටී. මගේ ලිමිට් පැනලා:( මම බලන්නේ නෑ:P

    ah balaganin, one tharam sources tiyenawa :rolleyes:

    https://www.google.lk/search?q=no+f...ourceid=chrome&ie=UTF-8#q=no+fly+zone&tbm=nws
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ ත්ඩ් එකේ ඉස්සෙල්ලා රිප්ලයි එකේ දාල ඇති මම නෝෆයි සෝන් ගැන ඉතිහාසේ කියල. ඒක හින්දා ඕක දැන් ඉල්ලන එකක් නෙමෙයි. උබ මුලින් ඉතිසාසේ හොයපන් නෝ ෆ්ලයි සෝන් වල:P:P කොහෙන්හ පටන් ගත්තේ දැන් කොහෙද තියෙන්නේ කියලා ඕකේ.

    මේ ත්‍ර්ඩ් එක දාඅල් තියෙන්නේ ඇමරිකන් තිප්පොලකට පහර දීලා කියල. ඒක ගැන කියපන්. බොරුවට ගූගල් සර්ච් රිසාල්ට් දෙන්නේ නැහුව.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනික බං උබලා ඔය කියන කතාව වත් නෑ. ඔන්න රුසියන් සෝස් . අනිත් ඔක්කොම වෙස්ටන් සපෝට් මීඩියා කියනවා නම්.

    එහෙනම් මම කැපුනා හොදේ. ඔය නෝ ෆ්ලයි සෝන් අද ඊයේ ඉල්ලනවා කියන අයට කියන්නේ, පොඩ්ඩක් ඉතිහාසේ හොයල බලපන්. නෝ ෆ්ලයි සෝන් සිරියන් යුද්දේ තරම් පරණ නැද්ද කියල.. ගඩාපි නැති කලේ නෝ ෆ්ලයි සෝන්. සිරියාවේ සිවිල් වැසියෝ ඉස්සරහට දාලා අසාඩ් කාරයට කෙලින්න හදන්නේ නෝ ෆ්ලයි සෝන් වලින්. රුසියන් පවර් එක හින්දා තාම ඒක බෑ. ඕක ඒකාලේ ඉදන් ඉල්ලන එකක්

    බොරුවට ටෝක් දීලා වැඩක් නෑ. කියන දෙයක් සෝසස් එක්ක කියපන්. ගූගල් රිසාල්ට් දාල පොර වෙන්නේ නැතුව. අඩුගානේ මේ ත්‍ර්ඩ් එකේ ටොපික් එක වත් දන්නේ නෑ මොකක්ද දාල තියෙන්නේ කියලා
    පොඩ්ඩක් හොයල බලල කියපල්ලා

    මම කැපුනා. අන්තිම රිප්ලයි එක.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙන රටවල් ඇමරිකා රුසියා කියල දෙපැත්තට බෙදිල කෙලගන්නව බැරි වෙලාවත් පිටසක්වල ජීවියො එහෙම ගහන්න ආවොත් මුලින්ම එකතු වෙන්නෙත් ඔය රටවල් දෙක :yes: :yes:
    දෙන්නම ඉත්තො අදිනව විතරයි :yes: :yes:
    අන්තිමට ඉත්තො කුඩු මැච් එකත් ඩ්‍රෝ :sorry: :sorry:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    වෙන රටවල් ඇමරිකා රුසියා කියල දෙපැත්තට බෙදිල කෙලගන්නව බැරි වෙලාවත් පිටසක්වල ජීවියො එහෙම ගහන්න ආවොත් මුලින්ම එකතු වෙන්නෙත් ඔය රටවල් දෙක :yes: :yes:
    දෙන්නම ඉත්තො අදිනව විතරයි :yes: :yes:
    අන්තිමට ඉත්තො කුඩු මැච් එකත් ඩ්‍රෝ :sorry: :sorry:
    Meka nam aththa bn. :lol::lol::lol:
    Those 2 countries have the highest nuclear power and the best defense systems(Israel has a good defense as well).
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉදිරියේ රාළ;20711866 said:
    රුසියාව ඇමෙරිකාවට කණේ පාරක් දුන්නාම LOL_SEENට ඇඩෙන්නෙ ඇයි ? :rolleyes:

    This must be my final final reply.

    I'm fighting for credibility of your news. Sad to hear you still don't understand that. Your news is totally fake & still you can't accept it. I don't know how long you can live with your dream world. But it's time came back & accept the reality.

    I'm following that sub reddit almost 3 years now. I'm reading pretty much all the news about Syrian war. USA asking no fly zone since day one. If you are telling here USA asking no fly zone for now, then you do not know the history. Better to renew your memory.

    Talking about myself, I'm supporting assad & his government. Everyone fighting for their own share, still Syrian government control areas have some kind of peace & happy life. All other areas fully of shit. Even USA don't know manage their own bitches. Sometimes Clashes ongoing between USA best pwon aka SDF & Turkish government forces. Therefore No need to talk about other AL quida support rebels.

    It's time to came back to reality & accept your news is fake. Blaming on me won't make it real. If your news is real, not jot going to argue like this. Time to accept your news is fake. No need to shame.

    Thank you. This must be Final reply.
     
    I'm fighting for credibility of your news. Sad to hear you still don't understand that. Your news is totally fake & still you can't accept it. I don't know how long you can live with your dream world. But it's time came back & accept the reality.
    Credibility is biased as well.
    I'm following that sub reddit almost 3 years now. I'm reading pretty much all the news about Syrian war. USA asking no fly zone since day one. If you are telling here USA asking no fly zone for now, then you do not know the history. Better to renew your memory.
    Significant difference between previous NFZ requests and latest one is that for the latest plea for NFZ , US is desperately using all possible diplomatic to achieve a NFZ. why is such an immense desperation ? that is the curious thing.
    It's time to came back to reality & accept your news is fake. Blaming on me won't make it real. If your news is real, not jot going to argue like this. Time to accept your news is fake. No need to shame.
    If America is that powerful with best of their allies among them, then they easily employ the NFZ without desperately crying in the Media and on diplomatic channels like as they did in Iraq and Yugoslavia. Why they are not repeating the same thing now ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    හරි දැන් රුසියාව ඇමරිකාවට කනේ බැරි නම් මොකේ හරි පාරක් ගැහුවමයි කියමුකෝ ඇයි ඉතින් මේ ලංකාවේ එවුන් ඕකට මරාගන්නේ?:rofl:
     
    හරි දැන් රුසියාව ඇමරිකාවට කනේ බැරි නම් මොකේ හරි පාරක් ගැහුවමයි කියමුකෝ ඇයි ඉතින් මේ ලංකාවේ එවුන් ඕකට මරාගන්නේ?:rofl:

    මරාගත්තෙ නෑ. රුසියාවේන් වැදිච්ච කණේ පාර කාලා ඇමෙරිකාව ආයේ රුසියාවට පාරක් ගහගන්න බැරුව NFZ එකක් ඉල්ලලා තියන විලාපෙට අපි විස්සෝප වුණා. :sorry: