ගෙදර පාවිච්චියට නම් TRH එකක් ගනින්... කියන තරං යකා කළු නෑ... කාර් එකක් වගේ... පෙට්‍රලුත් කට්ටිය හිතන තරං නරක නෑ බන්...
අපේ සෙට් එක ගාල්ලේ ගියා... වෑන් දෙකයි.. TRH 1යි (2015, 6 speed Auto) , KDH 1යි (1KD, Auto) ... ඩීසල්, පෙට්රෝල් අතර වියදමේ වෙනස Rs. 800යි... :P :P :P :P
TRH එක ඩ්‍රයිව් කරද්දී...