1. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ලේසි විදියක්... Normal Charging වලට එක පාටකුයි, Over Charging/Under Charging තව පාටකුයි පත්තු වෙන්න හැදුව නම් පට්ට...
  2. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔබන්න නම් පුළුවන්.. පස්සේ ආයෙම දීගන්න බැරි වෙනවා... මිට්සුබිෂි එන්ජින් ගැලපෙයි ඕකට... :dull: :dull: :dull:
  3. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    මෙව්වා හදපු කොම්පැනිය කොහොම වැටිල්ලක් වැටෙන්න ඇත්ද දැන් කුයිඩ් වගේ එව්වා හදන්න තරං...
  4. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    නෑ බන්... ඒ කාලේ 35W බල්බ් එකට නේ සිස්ටම් ඩිසයින් කරේ.... දැන් 35W දාල දුවන්න බෑ... වැඩි එකක් දාල දුවපු ගමන් පිස්සු කෙලින්න පටන් ගන්නවා... ලේසි විදියක එකක් කියපන්... Analog නම් ලේසි වගේ.. ඉන්ඩිකේටර් එකක් එන්නේ නෑ... ගෑනු දෙන්නටම අටවන්න ඕනි (NC30 and NC31)...
  5. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    යකෝ තාම ලක්ශේ පැනලත් නැතිලු... මාමව මානසිකව වට්ටන්න එපා... rings ගෙවිල කිව්ව එකට මේ රිප්ලයි එක දැම්මේ... හෙමින් පදින්න මෙව්වා ගන්නේ නෑනේ :P :P :P
  6. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පෙට්‍රල් හරි නැත්තන් බබා හම්බෙනවා අඩු මාසෙන්... හරියට මේන්ටේන් කරා නම් කේස් එකක් නෑ බන්... ගොඩ වෙදකම් එහෙම ඉතින් කරාම Miscarriage වෙනවා.. :lol: :lol: :lol: දැන් අලුත් European වාහන ඔක්කොම වගේ FSI, Direct Injection බන්... අවුඩි එහෙම TFSI... ඔය දුවන්නේ බබාලා වගේ... :lol: :lol: :lol:
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    හරියටම දන්නේ නෑ... හැබැයි ඕකටත් ආවේ පරණ A343F ගියර්බොක්ස් එකම නේ... :eek: :eek:
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඒවත් ක්ලීන් කරලම දාපන් ගලවන එකේ... මැනිෆෝල්ඩ් එක බලපන් මතක ඇතුව... කොටලා කොටලා කොටලා ඔය වගේ වාහන වල මැනිෆෝල්ඩ් වල කාබන් තට්ටු හැදිලා තියෙන වෙලාවල් තියෙනවා...
  9. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අඩා... වාඩා... උපදෙසක් ඕනා... අපි වගේ On light බයික් පදින අනාතයොන්ට ගැටළුවක් තියෙනවා... කරුමෙටවත් බයික් එක පැදගෙන පැදගෙන පැදගෙන පැදගෙන පැදගෙන පැදගෙන පැදගෙන පැදගෙන යනකොට හෙඩ්ලයිට් බල්බ් එක දොයියා උනාම ඊළඟට බැටරිය Overcharge වෙලා බැටරිය කුරුම්බැට්ටි වෙනවා ඩා.. ඒ විතරක් නෙමෙයි... රෙක්ටිෆයර්, වයර්...
  10. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    :nerd: :nerd: :nerd: EFI Service (Tune UP) එකක් කරලා බලමුද?? ඉන්ජෙක්ටර් ටික එහෙම ගලවලා....
  11. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ගොඩක් අලුත් වාහන වල මුකුත් වෙන්නේ නෑ D එකේ ගිහින් Reverse දැම්ම කියලා... TCM එක Request එක මග අරිනවා වාහනේ ස්පීඩ් සෙන්සර් වල රීඩින් බලලා... පරණ ඒවගේ නම් බබා හම්බෙන වෙලාවල් තියෙනවා... CAN bus හඳුන්වලා දුන්නට පස්සේ වාහනේ සිස්ටම් ඔක්කොම සමුහ සංසර්ගයේ යෙදෙන හින්දා අවුලක් නෑ... පරණ ඒවගේ අල්ලපු...
  12. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Check Engine ලාම්පුව පත්තු වෙනවයි ඒ වෙලාවට??
  13. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    උබ ඕනි නැති උපදෙස් දෙනවා නේ... :P :P මම එකෙක්ට ක්ලච් ස්ලිප් එක බලන්න කියල දීල අන්න දැන් කාර් එක ගරාජ් එකේ... බෆර්, හෙඩ්ලයිට් එහෙම අලුතින් දානවා... :rofl: :rofl: :rofl: කියනකොට සිය සැරයක් හිතල කියන්න ඕනි දෙයක් :lol: :lol: :lol: :lol:
  14. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    1. ඉන්ඩස්ට්‍රියල් පාවිච්චියට දැම්මම කොහේ කොහේ දුවයිද කියන්න බෑනේ... ගාලු ට්‍රිප් එක නම් තැන්නේ නේ... කඳු වල දුවනකොට ඩීසල් එකේ වාසිය වැඩියි... 2. :eek: :eek: :eek: එක ඉන්ජෙක්ටරයක් තෑගී බෙදන්නවත් ගිහින්ද දන්නේ නෑ...
  15. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඒ කියන්නේ රොඩ් දෙකක් අතුරුදහන් වෙලා තිබ්බද... :eek: :eek: :eek: මොකද කුයිඩ් වල නටඹුන් වත් ඉතුරුවෙන එකක් නෑ... :rofl: :rofl: :rofl:
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    ඔව්වා මේකේ කියන්න එපා යකූ... කිරියේ ඉන්න සම-හරක් රට-හරක් නෝමල් ඩීසල් එකට පොල්තෙල් දාල බලයි ස්ටාර්ට් වෙනවද කියල... :lol: :lol: :lol: :lol: පස්සේ උන්ගේ විලාපේ ඇහිලා ලොක්ක උබට දෙන්න තියන් ඉන්න කන්යාවියෝ ටික දෙන්නේ නැතිවෙයි ඈ... :shocked: :shocked: :shocked:
  17. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අනේ මන්ද බන්... මං මේ කල්පනා කරේ මුන් මේ ඉතුරු කරන සල්ලි වලින් කොච්චර වැඩ කරගන්නවද ඇති කියලා... යකෝ මගේ එක බයික් එකක් 12යි කරන්නේ... :P :P :P :P අනික අමාරුවෙන් 24ක් විතර කරනවා . . .
  18. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    අදාළ නැති එකක්... ඒත් අද අහම්බෙන් තමා දැක්කේ මේකේ කසුන්ගේ කවර් එකක් තියෙනවා කියලා... lgtlTiawFoU
  19. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    බයික් එකේ විනාඩි 3 ගමන ඊයේ Prius එකක් පස්සෙන් විනාඩි 18ක් තිස්සේ ආව... සංසාරේ කලකිරුණා...

    No contents