දැන් කැම්පස් පටන් අරන් අවුරුද්දකටත් කිට්ටුයි. එත් තාම උගන්නල තියෙන්නේ සති 15 (සෙම් එකයි - දෙවෙනි සෙම් එකේ සති 3 යි) මේවා ඉතින් අපි කාට කියන්නද, මේ රටට ආණ්ඩුවක් ඕනේ නැහැ,දැන් රටේ වෙන දේවල් කරන්න ආණ්ඩුවක් ඕනේ නැහැ, ආණ්ඩුවකින් වෙන්න ඕනේ ප්‍රශ්න විසදන එක, ඒවා වවාගෙන කන එක නෙමෙයි