මට අලුතෙන් Laptop එකක් ගන්න ඕනේ.... මට එක ගන්න හොද තැනක් ගැන විස්තර කියන්න පුලුවන්නම් ලොකු උදව්වක් යාලුවනේ....:yes::yes::yes::yes:
(කොළඹ අවටින්)

http://www.barclays.lk/

http://online.barclays.lk/bc/items.asp?Tp=&iTpStatus=1&Cc=4546&CatName=Laptop%20Computers

හොදයිද ?

මොන බ්‍රෑන්ඩ් එකේ Laptop ද හොද?
(මම බලන්නේ DELL)
 
Mozilla

Well-known member
  • අපෙන් ගනින්කෝ :)
    profilepic1489_1.gif

    ඔරිජිනල් ලැප්ටොප් / ඩෙස්ක්ටොප් ඕනා නම් කියන්න ...... Hand carry කරපු, හොරට ගෙනාපු බඩු නැතුව, ඔරිජිනල් ලංකාවේ ඒජන්ට්ගෙන්ම ගන්න බඩු තමා තියෙන්නේ.......:yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපෙන් ගනින්කෝ :)

    ඔරිජිනල් ලැප්ටොප් / ඩෙස්ක්ටොප් ඕනා නම් කියන්න ...... Hand carry කරපු, හොරට ගෙනාපු බඩු නැතුව, ඔරිජිනල් ලංකාවේ ඒජන්ට්ගෙන්ම ගන්න බඩු තමා තියෙන්නේ.......:yes::yes:

    :shocked: dell core i 3 ... 2.2 ekak keeyada
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කෑප්ටන් Jack Sparrow;13089869 said:
    මට අලුතෙන් Laptop එකක් ගන්න ඕනේ.... මට එක ගන්න හොද තැනක් ගැන විස්තර කියන්න පුලුවන්නම් ලොකු උදව්වක් යාලුවනේ....:yes::yes::yes::yes:
    (කොළඹ අවටින්)

    http://www.barclays.lk/

    http://online.barclays.lk/bc/items.asp?Tp=&iTpStatus=1&Cc=4546&CatName=Laptop Computers

    හොදයිද ?

    මොන බ්‍රෑන්ඩ් එකේ Laptop ද හොද?
    (මම බලන්නේ DELL)
    dell nam ithin softlogic lagenma ganin machan:yes::yes::yes:.softlogicla thmayi dealersla.gana poddak wadiweyi but warranty clame karaganna puluwan awulak nathiwa
     
    mona vage eevata da pavichchi karanne?
    university eke wadawalata
    **Computer programming walata
    i3 ati mata

    dell nam ithin softlogic lagenma ganin machan:yes::yes::yes:.softlogicla thmayi dealersla.gana poddak wadiweyi but warranty clame karaganna puluwan awulak nathiwa

    machn
    i3
    4GB RAM
    500GB HDD
    wage tiyena lapak keeyak wei da??
     
    charith05

    Well-known member
  • Mar 19, 2007
    1,130
    590
    113
    Corpus Callosum.
    කෑප්ටන් Jack Sparrow;13090046 said:
    machn
    i3
    4GB RAM
    500GB HDD
    wage tiyena lapak keeyak wei da??

    machan,me dawas wala nam price gana danne ne...ubata puluwnannam sunday times HitAd eka poddak balapan..eken idea 1k ganna puluwan...cheers!
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෑප්ටන් Jack Sparrow;13090098 said:
    university eke wadawalata
    **Computer programming walata
    i3 ati mata

    65k vage veddi ganna puluvan vai. habai Soft Logic vage gannavanum eeta vadaa yai tikak :D