ලගින්ම ආශ්‍රය කරන ගැණු ළමයෙක් මට කැමති බව ඉගිකරනවානම් අදුරගන්නේ කොහොමද....?
අනේ මට අත්දැකීම් තියන අය අපේ එළකිරියේ ඉන්න අක්කල නංගිලා මට උදව් කරන්නකෝ.......
(අනිත් කොල්ලන්ට වඩා (එකට ආශ්‍රය කරන) විස්වාස කරන එක.. ඒ වගේ දේවල්)
දන්නේ නැත්නම් උදව්වක් විදිහට බම්ප් එකක් වත් දාල යන්න......