මචං ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න විසදන එක.. සාර්ථකව ජීවිතයක් කියන්නේ ඒ ප්‍රශ්න වලට හොදින් මුණ දීල ඒ ප්‍රශ්න හොදින් විසදන එක වගේම ප්‍රශ්න අඩුවෙන් ඇති කරගෙන ජීවත් වෙන එක.... ඔන්න ඕකයි මම දකින ඇත්ත.... උබ කරන්නේ නැති ප්‍රශ්න ඇති කර ගන්න එක. යාලුවෝ ඔයාව O /L නෑ කියල කොන් කලා නම් ඒ ය යාලුවෝ වෙන්න...