මොකක්හරි බෑ කියන්න වෙන අවුලක් තියෙනවා කොල්ලෝmama 1 dawasak poddak kaththa karanna one kiyala eyata qwa.habai eya ba kiyanawa![]()
![]()
පොඩ්ඩක් හොයලා බලන්න වටෙන්
එයා එක්ක කතා කරලා බලන්න පුලුවන්නම් තමා ගොඩාක්ම වටින්නේ
නැද්ද ෆෝන් එකක් එහෙම එයා ගාව??
සමහර කෙල්ලෝ ඉන්නවා ආදරේ වැඩි කමටත් බෑ කියන අය
ඒ තමුන් නිසා කොල්ලගේ ජීවිතේ විනාස වෙයි කියලා හිතලා
ඔයා ටික ටික එයාට කිට්ටු වෙන්න බලන්න
කතා බහ කරන්න
යාලුවෙක් වෙන්න
උදවු කරන්න
බලන්න යන්න
මං මේ කියන්නේ කරදර කරන්න කියලා නෙමෙයි
එයාට පෙන්නන්න එයා ගැන ගොඩක් හිතනවා කියලා

