කෑප්ටන් Jack Sparrow;12203571 said:
එයාට තාම ඒ ගැන මොකුත් හිතා ගන්න බැරිලු.... ඒ ගැන තාම හිතලත් නැති ලු.... එයා confused ලු.... එත් එයා මත එක්ක තරහ වෙන්නවත්, අමනාප වෙන්න වත් කැමැති නෑ.... හැසිරීම වෙනද වගේ තමයි.... එයා හිතන් ඉන්නේ මට එකට ගොඩක් upset කියල....
එහෙනම් අවුලක් නෑ මචෝ එච්චර
උඔ අප්සට් නොගෙන ඉවසන් හිටපන්
ඒ ගැන ආය කිසි දෙයක් කතා කරන්න යන්න එපා
එයා ඇහුවොත් විතරක් කියපන් ආයමත් ආදරෙයි කියලා
එයාට කාලේ දීලා බලමු
හොදම යාලුවෙක් ඇහුව ගමන් පොඩ්ඩක් කන්ෆියුස්ඩ් වෙනවා
පස්සේ ටිකෙන් ටික ඒක හරි ගිහින් උඔ කියපු දේ ගැන එයා හිතන්න පටන් ගනී
ඒකට යාලුවෝ එයාට උඔ ගැන කියන දේවල් උඔ එයා වෙනුවෙන් කරන දේවල් බලපානවා
කෙල්ලට උඔ එයාට ගැලපෙනවා කියලා හිතුනොත්
එයාගේ පැහැදිලි වෙනසක් පෙනෙයි
වෙනදට වැඩිය හොයලා බලයි ඇස් දෙක දිහා බලන්ම ආදරෙන් කතා කරයි
එතකොට අපිට ආය කෙලින්ම කියන්න පුලුවනි
දැන් කරදර කරන්න යන්න එපා
වෙනදා වගේම හොදින් ඉදපන්
යාලුවෙක් වගේ ඉම්මුද ඇහුවොත් ඉම්මු කියපන්
ඒ උනාට උඔ ආදරේ කලාට කමක් නෑ හිතින්
වෙනදට වඩා උදවු කරපන්
වෙනදාට වඩා එයා කියන දේ අහපන්
එයා ගැන හොයලා බලපන්
හැබැයි ඉතින් ගොඩක් බලාපොරොත්තු තියාගන්න එපා
හරියන අතට 50% වරදින අතට 50% තියාගෙන හිටපන්
එතකොට කෙල්ල වෙනස් උනේම නැතිනම් අයින් උනෑකි
කරදර කරන්නනම් යන්නම එපා ආදරේ ඉල්ල ඉල්ල