1. ජේමිස්බන්ඩා007

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    රටෙ බහුතරයක් ඔක දන්නෙ නැ...ඔය සීන් එක තව ටික දවස්කින් පත්තුවෙනවා...
  2. ජේමිස්බන්ඩා007

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    දාලා වැඩක් නැ බන් .කවදද කිරියෙ හරිමතෙ එලියට ආවෙ.ඔක දාන්න කලින් දාපන් ඉලග ජනාදිපති කවුද කියල නම් 10ක් විතර.හීනෙන් වත් හිතන්නෙ නැති එකෙක්ට තමයි වැඩිම වෝට් ගාන:yes:
  3. ජේමිස්බන්ඩා007

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    එහෙම යන්නත් පුලුවන් දැන් බෙබිගෙ ලියුමක් ඔන කරන්නෙ:rofl:ඔ යෙ:yes:
  4. ජේමිස්බන්ඩා007

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    ඔව් මිනිහා මෙකටත් ඔලුව දාලා යනවා. :rofl:
  5. ජේමිස්බන්ඩා007

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    ලොක්කයිය ගැන ඔය කියන්නෙ.මොරා ගියාට ඉන්ජෙක් නෙමෙනෙ එයා.මට මතක නැ හරියට පත්තර වල යන්නත් කලින් ඔය සීන් එක දන්නව:yes:
  6. ජේමිස්බන්ඩා007

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    මරු ආතල් බන් ත්‍රෙඩ .ඇත්තටම සිරා
  7. ජේමිස්බන්ඩා007

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    බ්ංදුවගෙ කතාව ගොං කියල පෙන්නන්න ගිහින් හද්දගොන් කතා ටිකක් නෙ ලියල තියෙන්නෙ. කිරියෙ මෙව කිවුවට කමක් නැ .පිට නම් මෙව කියන්න එපා:Pපිට කිවුවොත් උබව අල්ලන් ගිහින් උසස් අධ්‍යාපන ඇමතිකම දෙවි:rofl: "a /l Bio A 3 ගත්ත 100 ka set එකක් එක්ක Bio fail වෙච්ච 100 ක set එකක් කෙලින්ම medical college දාපන්...
  8. ජේමිස්බන්ඩා007

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    මමත් ඔක හොඩට දැකල තියන දෙයක් .මොරා උන්ට කැම්පස් එක ඇතුලෙ ප්‍රයිවට් එකක් පටන් ගත්තත් අවුලක් නැ....එක අගෙ කරන්න ඔන. මටට නම් සිල්ලර කඩ ගානට private uni දැම්මත් කමක් නැ. med degree එක ප්‍රයිවට් එකට විරුද්දත්වයක් තියනවා. එත් රටෙ තත්වෙ අනුව එවට අකමැත්තෙන් හරි කැමති වෙන්න වෙනවා.. bio කරල b3 c3 අරන්...
  9. ජේමිස්බන්ඩා007

    පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

    උඩට ගිය එකා පහල ඉන්න වුන්ට කෙලින්න හදනවා . උඩට යාගන්න බැරි උන එකා අපි තමයි පොර කියල හිතන් ඉන්නවා. වෛද්‍ය සභාවට උපදෙස් දෙන්නෙ පෞද්ගලික බස් හිමියන්න්ගෙ සංගමය.:P A/L ෆෙල් එකා එකෙන් මිනිස්සු මනින්න බැ කියනවා. පාස් එකා තමන් ලිවුවෙ ලොකෙ අමාරුම විභහගෙට කියල හිතන් ඉන්නවා. කැම්පස් යාගන්න බැරි එකා...
  10. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    අපිත් යනවා .මෙකෙ දැන් කිසි ලල් එකක් නැ:P
  11. ජේමිස්බන්ඩා007

    මගේ workbench සිංහලු-part 2

    පපට්ට මචන්.මොරා ඉන්ජෙක් නෙ:D දැක්කම ආස හිතෙනව බන්.:D පොඩිකාලෙ පුදුම ආසවක් තිබුනෙ ඔය පැත්ත ගැන:(:(:( ඇඩෙනව බන්:sorry:වයර්න් බාස් කෙනෙක් වත් වෙන්න තිබුනනම්
  12. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    බලු බල්ලෙක් නෑ:angry:
  13. ජේමිස්බන්ඩා007

    මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

    නියමයි වටිනා ත්රෙඩ් එකක් :yes:
  14. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මලින් මලට ඉගිලුනාට සමනළයින් නෙමේ.... අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නෙමේ...... මලෙ රුවෙ හැඩ බැලුවට කමක් නැනෙ මලෙ... මලින් මලට පැණි පෙරුවට මල නොතලන් පුතෙ.... මලෙ මලෙ මුල් හිමි කම නුඹට අයිති නැතෙ... මලක් හොයන් පැණි පෙරපන් ඇති තරමක් හිතෙ..... :yes:

    No contents