මෙ මොන හුකෙ කතාද ? :angry: උඹ් වගෙ කුහකයො කියල හිතුවද අනිත් උනුත්.ඔය මොරටුවෙ ඉන්න උන් බොඩ් උස්සන් දුවනවා දැකල තියනවද වහපිය වහපිය කියල.තැන තියන එකා මොකටද කුහක කම් කරන්නෙ.
මගුලක් තියාවි slmc එකෙන් විභහග .තාමත් සාකච්චා කරනවා අනුමැතිය ගන්න..
අනික රට ඉන්න වුන් අපු ගමන් මෙහෙට ගන්නෙ නැ නෙ act 16...