☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    jhBt1.jpg

    9.00 ට එන්න සසල හද විල්තෙර( කිබුල් රේඩියෝ) අහන්න
    අද පොඩ්ඩක් පරක්කු වෙනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;17351281 said:
    ස්පාඤ්ඤෙට විස්කිරිඤ්ඤන් පටවන බිස්නස් එකක් පටන් ගන්නවා:P

    අඩේ ඊට වැඩිය නරකද කොම්පඤ්ඤ වීදියට පිපිඤ්ඤයි විස්කිරිඤ්ඤයි පැටවුවනම්. එතකොට ඤානපාල ලා ඤාව් ඤාව් ගගා එයි.
     
    අඩේ ඊට වැඩිය නරකද කොම්පඤ්ඤ වීදියට පිපිඤ්ඤයි විස්කිරිඤ්ඤයි පැටවුවනම්. එතකොට ඤානපාල ලා ඤාව් ඤාව් ගගා එයි.

    කොම්පඤ්ඤ වීදිය්ස් පැත්තෙ විස්කිරිඤ්ඤං වලට ඩිමන්ඩ් එකක් නැ අයිය.ඤාණකතා නම් විකුනත හැකියි:P
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මඤ්ඤං type කරන්නේ කොහොමද ,type කරන එකත් මඤ්ඤං වගේ
     
    Status
    Not open for further replies.