ජේමිස්බන්ඩා007;17345750 said:අපිටත් තියනව අම්බානක් නිති ප්රශ්න...දාන්න කො නිති උපදෙස් නොමිලෙ දෙන ත්රෙඩක්![]()
මේ තනුජක එක්ක බැහැ මේක කොරන්න

ජේමිස්බන්ඩා007;17345750 said:අපිටත් තියනව අම්බානක් නිති ප්රශ්න...දාන්න කො නිති උපදෙස් නොමිලෙ දෙන ත්රෙඩක්![]()

අගහරු වලටවත් එක්කන් යන්නමේ තනුජක එක්ක බැහැ මේක කොරන්න![]()

ඇස දෙක වෙහ්සන්න හොදත් නැහැ බන්. ඩොක්ටලා එහෙමත් කියනවා

ඇත්ද අහගත්තා අර පණුව....හොද වැඩේ![]()

මේ තනුජක එක්ක බැහැ මේක කොරන්න![]()

අගහරු වලටවත් එක්කන් යන්න![]()

හරි මචං හොදට පැහැදිලි කරලා දාපන්.....
සරත් එන සිල්ව්ගේ තර්කෙත් එක්ක ගලපලා
හරි එකට විරුද්දව හරි... උබ දකින විදිය. වෙනම දාපන්

දැනටත් මං ඔය ඕන තරං නොමිලේ දෙන්නේ බං නීති උපදෙස්..
දාපන් PM එකක්..
යකෝ මොන කරුමයක්ද බං...
එහෙම නිකම්ම ඇදෙම ඉන්න ඕනෙද...![]()
සිරා ටෝකමං මොනවා කරන්නද බෝල ඉතිං..
ඔව් බං..
තව ටිකක් හිටියොත් ඔය කපුටි මාව පිටුවහල් කරනවා මෙහෙන්...![]()

අගහරු වලටවත් එක්කන් යන්න![]()

ඇයි ඇයි බෝ මොකද කපුටි...![]()

මඤ්ඤo වෙලා ගියා මඤ්ඤo type කරනකොට..

එක තමයි බන්.. කරුමයක් තමයි. කරපු පවු සහ නොසලකිලිමත්කම]

එක තමයි බන්.. කරුමයක් තමයි. කරපු පවු සහ නොසලකිලිමත්කම]

එකත් ඉවරයි..මන් ඉන්නේ කොහොමද මේ හුටමත් එක්ක
බෝගේ මේ නිතිය කියවිල්ල නතර කරන්න කියන ඒක බොට තේරෙන් නැතුවද??? කිරියේ කොහේ දැක්කත් ඕකමයි![]()

දැනටත් මං ඔය ඕන තරං නොමිලේ දෙන්නේ බං නීති උපදෙස්..
දාපන් PM එකක්..![]()
.ඔවා ඔන නැ කියල හිතෙනවා..
දැන්වත් ඔය වත්ත පිටිය පොඩ්ඩක් සුද්ද කරලා දාපං...
පව් කෙසේ වෙතත් ඕක නොසැලකිල්ල නං තමා...
ටොනික් මූඩියත් ඇති බං උන්ට හැදෙන්න...![]()
එකත් ඉවරයි..මන් ඉන්නේ කොහොමද මේ හුටමත් එක්ක
බෝගේ මේ නිතිය කියවිල්ල නතර කරන්න කියන ඒක බොට තේරෙන් නැතුවද??? කිරියේ කොහේ දැක්කත් ඕකමයි![]()
ඉතිං කියපිය යෝධියේ..
අහන ඒවාට උත්තර නොදී වෙන මක්කද කොරන්ට කියන්නේ...![]()
ජේමිස්බන්ඩා007;17345853 said:
ඉඩම් හුටපට. අර ගැණු මනුස්සයගෙ කකුල කැපුවට පස්සෙ ෆුල් මඤ්ඤo.ඔවා ඔන නැ කියල හිතෙනවා..

දැන්වත් ඔය වත්ත පිටිය පොඩ්ඩක් සුද්ද කරලා දාපං...
පව් කෙසේ වෙතත් ඕක නොසැලකිල්ල නං තමා...
ටොනික් මූඩියත් ඇති බං උන්ට හැදෙන්න...![]()
උයා ගිහින් දොයියන්න ...මෙතැන මරු කියවන්නේ නැතුව![]()