ammo haduwa
mudantha Well-known member Feb 15, 2010 1,773 324 83 36 Homagama, Magammana Jun 1, 2017 #161 ammo haduwa
richlife Well-known member Oct 14, 2012 13,123 2,753 113 වැලිවේරිය... Jun 9, 2017 #162 salitha22 said: 2004 නිල්පාට එක රුපියල් 30යි. සුදු පාට එක 50යි. තිබ්බේ රතුපාට කහපාට කොලපාට එවා එකක් රුපියල් 5යි. වයර් යාරයක් රුපියල් 8යි. ඊයම් මීටර් එකක් 10යි. බල්බ් දෙකේ සර්කිට් බෝර්ඩ් එක රුපියල් 15යි.කෑලිත් එක්ක 30යි . 4017 අයිසී එක 30ක් වගේ උනා. තාම තියනවද බන් 4017 ic එකයි 555 ic එකයි.ආපහු හදන්න. Click to expand... තියෙනවා... මේ ත්රෙඩ් එක දැකලා ආසාවට ආයේ එකක් අරන් හැදුවා.. පිස්සු නැත්තන් ෂෝක් කියලා හිතුනා හැදුවට පස්සේ..
salitha22 said: 2004 නිල්පාට එක රුපියල් 30යි. සුදු පාට එක 50යි. තිබ්බේ රතුපාට කහපාට කොලපාට එවා එකක් රුපියල් 5යි. වයර් යාරයක් රුපියල් 8යි. ඊයම් මීටර් එකක් 10යි. බල්බ් දෙකේ සර්කිට් බෝර්ඩ් එක රුපියල් 15යි.කෑලිත් එක්ක 30යි . 4017 අයිසී එක 30ක් වගේ උනා. තාම තියනවද බන් 4017 ic එකයි 555 ic එකයි.ආපහු හදන්න. Click to expand... තියෙනවා... මේ ත්රෙඩ් එක දැකලා ආසාවට ආයේ එකක් අරන් හැදුවා.. පිස්සු නැත්තන් ෂෝක් කියලා හිතුනා හැදුවට පස්සේ..
richlife Well-known member Oct 14, 2012 13,123 2,753 113 වැලිවේරිය... Jun 9, 2017 #163 salitha22 said: 1994 nilpata light eka tibbada Click to expand... 2001 වගේ නේද ආවේ.. රුපියල් 35ක් ද කොහෙද උනා..
salitha22 said: 1994 nilpata light eka tibbada Click to expand... 2001 වගේ නේද ආවේ.. රුපියල් 35ක් ද කොහෙද උනා..
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Jun 9, 2017 #164 sampathrathnayake said: මාත් ඕක හැදුව බන්... Click to expand... Me to
akilaperera2014 Well-known member Jan 26, 2015 1,169 406 83 Kadawatha Dec 11, 2017 #165 Mamath a kale ooka haduwa
N Niluka dissanayake Active member Mar 24, 2015 370 106 43 Dec 12, 2017 #166 මම හැදුවේ LDR එකක් දාලා අලෝකය කැපෙන කොට එලාම් එකක්..තව TDA 7000 හා ZN414 IC එක දාලා FM Radio එකක් හැදුවා.. අර ROBO CIRCUIT එකෙන් බුදුරුස් මාලා හැදුවා.. Last edited: Dec 12, 2017
මම හැදුවේ LDR එකක් දාලා අලෝකය කැපෙන කොට එලාම් එකක්..තව TDA 7000 හා ZN414 IC එක දාලා FM Radio එකක් හැදුවා.. අර ROBO CIRCUIT එකෙන් බුදුරුස් මාලා හැදුවා..