1. richlife

    පියුමිට ප්‍රහාරයක්

    මං කිව්වේ පොස්ට් එකක් දායි කියලා ආව ගමන්..:rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1819199
  2. richlife

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    ජීටී අයියා කීයක් හරි දෙනවා කිව්වත් මේ වගේ ත්‍රෙඩ්නම් දාන්න හොඳ නෑ.. ඔව්..:dull: පොඩි එකා ලොකු වෙලා එකවුන්ට් එකක් හදාගෙන එලකිරි එනකන්ම ත්‍රෙඩ් එක යයි වගේ..:rofl:
  3. richlife

    නොහැකියාවම හැකියාව කරගත් Iraj ගේ අනුවේදනීය ක&a

    උන් දිගටම මියුසික් දෙන්න ට්‍රයි කරනවා..:P මම හිතන්නේ ඩ්‍රමර්ගේ ඇඟට කෙහෙල් ගෙඩියක් වැටුනද කොහෙද..:rofl: ඌ ඒකේ හීරිකිතට තමයි වැඩේ නැවැත්තුවේ..:rofl: වීඩියෝ එකේ අන්තිම හරියේ බලපං ගෙඩියක් උඩින් ඇවිත් උගේ අස්සේ වැටෙන්නේ..:rofl:
  4. richlife

    කතරගම දෙවියන්ගේ උප්පත්ති කතාව

    ඉස්සල්ලම දුවගෙන ආපු ඊශ්වර දෙවියො මේ දේවිය දැකල නැවතුනා,ආයෙම පස්සෙන් එන අසුරයව දැකල දුවන්ඩ පටන් ගත්ත. :rofl: හයියෝ.. දෙයියෝ එච්චරටම චාටර්ද අප්පා..:rofl:
  5. richlife

    නොහැකියාවම හැකියාව කරගත් Iraj ගේ අනුවේදනීය ක&a

    අම්මටසිරි.. ප්‍රීතී ප්‍රීතී..ප්‍රීතී.. කිව්වලු..:rofl:
  6. richlife

    .෴.නැතිබැරිස්.෴.

    :yes::yes::yes: කටුස්සා මාමා:P
  7. richlife

    .෴.නැතිබැරිස්.෴.

    ස්තූතියි..:D[/SIZE] +Rep
  8. richlife

    චාටර් සීන් එකක් උනා

    හිනත් යනවා බං..:rofl: හැබැයි ඉතින් මටත් වෙන තරමක් වෙන්නේ ඔය වගේ කුප්ප වැඩම තමයි.. :sorry:
  9. richlife

    මැරුන හැටි..... :P

    බ්ලවුස් ගලවන ඒවත් දැන් පත්තර වල යනවද බං..:baffled: ඕක අර මැදුරේ ඉන්න සරල මනුස්සයා දැක්කනම් එහෙම හොයාගෙන ගිහින් තලලා එයි අර වලිගෙන්..:rofl:
  10. richlife

    නොහැකියාවම හැකියාව කරගත් Iraj ගේ අනුවේදනීය ක&a

    බල්ලෙකුත් දුවන්නේ පන එපා කියලා..:rofl:
  11. richlife

    ටයි මාමාගේ කාටූන්

    ලස්සන ළමා කාලයක් දීපු එතුම ඉන්න තැනකට පිං සිද්ද වෙන්න ඕනි..:yes:
  12. richlife

    උදැල්ල - mammoty

    :rofl::rofl:
  13. richlife

    මෙන්න තව එකක් ලීක් වෙලා

    අන්න ඒකනම් ලොකු පස්නයක් තමයි..:rolleyes:
  14. richlife

    කිස් වර්ග

    :baffled::baffled::P
  15. richlife

    සිංහල හඬකැවූ ටීවී සීරිස් හා චිත්‍රපටි | Sinhala dubbed Mov

    අඩේ ටිං ටිං එක මම කාලයක් තිස්සේ හොය හොය හිටියේ..:love: +Rep
  16. richlife

    Pujani Ranasinghe

    :rofl::rofl:
  17. richlife

    පියුමිට ප්‍රහාරයක්

    යැවිල්ල කෙසේ වෙතත් ආව ගමන් ෆේස්බුක් පොස්ට් එකක් දායි හෙන ලොකු එකෙන් මහා වීර කාන්තාවක් වගේ..:rofl:
  18. richlife

    ත්‍රිල් වලට ආස අයට...

    අඩේ මමත් දැක්කේ ඒ විදිහටමනේ.. :sorry: වැරදි ත්‍රෙඩ් එකක් ක්ලික් උනා කියලා හිතාගෙන ආයේ හෙඩිං එක දිහා බැලුවා දඩස් ගාලා..:eek:

    No contents