1. Red_frame

    hirunikage vedio eka kagawada tyenne bn ?

    ඒව එහෙම නිකං දෙන්න බෑනේ මිනිහෝ තිබ්බ පලියට..
  2. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඌට ඔය වගේ සුලු සුලු දේවල වලට මූණ දෙන්න බැරිතාක් කල් ඌට කවදාවත් මිනිහෙක් වෙන්න බෑ.
  3. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    පුළුවන් කාලේ කෙල්ලො ගැන හිත හිත පසුතැවෙන්න යන්න එපා මිනිහෝ... තරුණ හයිය ඇගේ තියෙන කාලේ පට පට ගාලසල්ලි හොයපං.. සල්ලි තියෙනවනං කෙල්ලො කියන්නේ ප්‍රශ්න නෙමෙයි මිනිහෝ.. මෙතන කියන එක උචිත නෑ නැත්තං මම උඹට කියනවා සල්ලි වලින් කරන්න පුළුවන් දේවල්.. සල්ලි තියෙනවනං ගෑනු කියන්නේ මහ ලොකු දේවල් නෙමෙයි..
  4. Red_frame

    Shalani Tharaka Gon Wassi - FB Post

    මේවනං මල විකාර.. දැන් ගංවතුර ගැලුවා කියලා චැනල් කාරයෝ උන්ගේ ප්‍රෝග්‍රෑම් නතර කරගෙන, නලු නිලියෝ උන්ගේ ප්බ්ලිසිටි ප්‍රමෝශන් නතර කරගෙන බඩු බෙද බෙදම ඇවිදින්න ඕනෙද? නිකං මේ වගේ ගොන් බූරු දේවල් ශෙයාර් කරන්න එපා මිනිහෝ
  5. Red_frame

    Hard Talk with ~Titi~

    යකෝ දැන් නෙව් දැක්කේ ~titi~=red frame කියලත් ටැග් එකක් තියෙනවා.. කොයි මූසල බල්ලද මිනිහෝ ඒක දැම්මේ..
  6. Red_frame

    Hard Talk with ~Titi~

    මොකද මිනිහෝ
  7. Red_frame

    Hard Talk with ~Titi~

    දවස් දෙක තුනක්ම ගේමක් ඇදගන්න ට්‍රයි කලා හරිගියේ නෑ මිනිහෝ.. අදවත් බලමු.
  8. Red_frame

    kiriya sudda karanna kale hari

    බලමු මිනිහෝ අදවත් එයිද කියල
  9. Red_frame

    Hard Talk with ~Titi~

    අඩෝ නපුංසක ටිටියා.. තොගේ ටිටීස් පෙන්න පෙන්න ඇවිද්දා මදිද මිනිහෝ දැන්..
  10. Red_frame

    kiriya sudda karanna kale hari

    මං වලියට සෙට් වෙන්න හැදුවා හැදුවා ආවේ නෑනේ යකෝ ඕකි.. දවස් දෙක තුනක්ම ට්‍රයි කලා වැඩේ හරිගියේ නෑ..
  11. Red_frame

    hasini gonagala

    දැන්ද මිනිහෝ ඒව හොයන්නේ..
  12. Red_frame

    ගම්වල මිනිස්සු

    ගමේ කෙල්ලෙක් කොල්ලෙක් ඒක හිනා උනත් ඇති ඒකිට පදයක් හදනවා.. ඊට පස්සේ ගම හැමතැනම ඕක පැතිරෙනවා.. අන්තිමට ඒකිට වෙන එකෙක් බදින්නත් බැරිතරමට කතාව ගමේ පුරාම ගියාට පස්සේ අන්තිමට ඒකිව ඌටම දීල නිකං ඉන්නවා.. ගම්වල ඉන්න සිංහල උන් කියන්නේ හිත තනිකර කුණු වෙච්ච එවුන් කොට්ඨාශයක්..
  13. Red_frame

    ඉස්සර වගේ නෙමේ දැං

    අඩුවට ඉඩම් විකිණුනේ ඕව ඒ කාලේ.. අක්කරේම 2000යි 3000යි.. ඉතින් කට්ටිය අරං ගෙවල් හැදුවා.. දැන් ඔය නාය ගිහිල්ල තියෙන තැන් බලපං.. උඩින් හෙන කන්ද තියෙද්දි පල්ලෙහා එලිකරගෙන ගෙයක් හදාගන්නව.. මොලේ කලදක් තියෙන බූරුවෙක් කරන වැඩද ඕව.. ඊටපස්සේ කියනවා කන්ද නාය ගිහිල්ලා ගේ ගලවං ගියාලු.. යකෝ කවදත් කදු නාය ගියා...
  14. Red_frame

    ඉස්සර වගේ නෙමේ දැං

    නෑ මිනිහෝ.. තෝ ඔය තොට කවුරුහරි කියපු බොරුවක් ඇත්ත කියල හිතල.. කවදත් ඔය ඒරියා ඔහොම්මම යට උනා..
  15. Red_frame

    ඉස්සර වගේ නෙමේ දැං

    ඕව බොරු කතා මිනිහෝ ඉස්සරත් ඔහොම තමයි වැහි දෙක වහිනකොට ඔය යට උනු ඒරියා සේරම යටවෙනවා.. රත්නපුරේ එහෙම පොදයක් වැටෙනකං බලං ඉන්නේ යටවෙන්න.. වැඩේ තියෙන්නෙ දැන් ඒවලින් සිදුවන හානිය වැඩී එච්චරයි
  16. Red_frame

    ඔය දාල තියෙන්නේ මිනිහෝ ත්‍රෙඩ් එකේ

    ඔය දාල තියෙන්නේ මිනිහෝ ත්‍රෙඩ් එකේ
  17. Red_frame

    Meka atthada Edit da +18?

    ෆේක් මිනිහෝ... බලපං වම් තං ගැටේට වඩා දකුණු තංගැටේ ලොකුයි..
  18. Red_frame

    Hard Talk with ~Titi~

    No contents