කොයි හාමුදුරුවෝද යකෝ දැන් එහෙම නැත්තේ..
දුමින්ද සිල්වා ඉන්නකොට බලපංකෝ එහෙනන්..
තියෙන තැනින් ගන්න බලන්නේ..
මම නං පන්සලට යැවෙන්නෙම නෑ ඇත්තටම වයිෆ් තමයි ඕව කරන්නේ..
උඹ විශ්වාස කරපං අපේ පන්සලේ හාමුදුරුවෝ ජීවිතේට සුරාමේරය ගැන බණක් වත් කියන්නේ නෑ පන්සලේ වයිෆ්ට අප්සට් ගිහිං පන්සල් එන එකක් නෑ කියල...