1. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    බොරු කියලද හිතේ.. කට්ටිය බයටම ඌට ගත්තු පොල් ටික ගිහිං දුන්නා.. අන්න ඌ ටැංකිය උඩට වෙලා පොල් ගෙඩියක් බිදං පැලපී කනවා මේ පැත්ත බලාගෙන කින්ඩි හිනාවක් දාගෙන..
  2. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    පිස්සුද මිනිහෝ.. ඌ යකා නටනවා.. මුදලාලි පොල් දෙන්න බෑ කිව්වයි කියල මූ කෙලින්ම කාලතුවක්කුව උස්සල පොල් ගහකට වෙඩි තිබ්බා.. ගෙඩි සේරම බිම.. මූ අර උඩ පියන ඇරං බිමට බහින්න කලින් වටේ පිටේ හිටපු සේරම උන් ටික පොල් ගෙඩි ටික ඉස්සුවා.. මූ බැහලා බලද්දි එක් පොල් ගෙඩියක් නෑ.. මූ දැන් මරු විකල්ලෙන් වගේ වටේ පිටේ...
  3. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මෙහෙත් එහෙම තමයි හැමතනම යුද්ධ ටැංකි... මිනිස්සු වාහන සේරම විකුනලා යුද්ධ ටැංකි අරං.. මේ දැන් ටිකකට කලිනුත් හංදියට යුද්ධ ටැංකියක් ආව පොල් ගෙඩි දෙකක් ගෙනියන්න.. මුදලාලි පොල් දෙන්න බෑ කිව්වයි කියල පට්ට සීන් එකක් ගියේ
  4. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    අඩෝ වගත් වාහන 4ක් හිටලා.. පොඩි කාර් මුන් මොන මගුලට මේ වතුරේ දාලද මන්දා.. මේ පැතිවල එන්ට එපා පිංවතුනි ඇලියොන් එකකුත් හිටලා තිබේ..
  5. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඔය ගෑනිව කීදෙනක් පාවිච්චි කරලා ඇද්ද මිනිහෝ.. මුං දෙන්න මොකද්ද ඉතිං :rofl:
  6. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    යකෝ මූත් මගේ එකම දාගෙනද? :baffled:
  7. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    කඩුවෙල ඒරියා එකෙන් හයිවේ එක ලෙසටම යන්න යටවෙලා.. පොඩි වාහන නං එන්නම බෑ.. මරුටි ඇල්ටෝ යන්න බෑ එන්ට්‍රන්ස් එකෙන්ම කියනවා.. පණ්ඩිතකමට එන්න එපා යන්න බෑ හොදේ..
  8. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    එහෙම නිකං පාංකඩ දෙන්නේ නෑ මිනිහෝ. පාංකඩ කියල කතාවට කිව්වට පොඩි පහන්තිරයක එලගිතෙල් පොගෝල කිරිබත් ගුලි හදනවා
  9. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    එලගිතෙල් පාංකඩ පොගෝල දුන්නම උන් ඒක එහෙම්මම ගිලිනවා.. පොඩි කිරිබත් ගුලි හදල දෙන්නේ නිකංම දෙන්නේ නෑ දෙකයි උපරිම කන්නේ ඊට වඩා උන් කන්නේ නෑ.. විනාඩි 20ක් විතර යනකං උන්ට ආයේ බඩගිනි එන්නෑ කියලයි කියන්නේ..ඇත්තද නං දන්නේ නෑ ඉතින්..
  10. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    කපුටන්ට නං ඉතිං එලගිතෙල් පාංකඩ තමයි දෙන්න ඕනේ..
  11. Red_frame

    Raspberry pi එකක් ගන්ඩ තැනක් කියන්ඩෝ

    උඹ වගේ දෙකයි පණහේ පාංකඩ බල්ලෙක්ට එච්චර දෙයක් කරගන්න පුළුවන් නං මොනව කරන්න බැරිද අයිසේ...:lol:
  12. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    අම්මගේ දානයක් නේ මිනිහෝ ඒක..:rofl:
  13. Red_frame

    Raspberry pi එකක් ගන්ඩ තැනක් කියන්ඩෝ

    උඹයි මායි කන්න තෝ මගේ හොර ගෑණිද මිනිහෝ
  14. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    මටත් මාව පැටලෙනවා මිනිහෝ තෝ මේ කරන් වැඩෙන්..:growl:
  15. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ලක්ශ 20ක බලු කපුටු දානයක් දුන්න කියල හිතාගන්න බෑනේ මිනිහෝ.. බලු කපුටු දානයක් දෙන්න ලක්ශ 20ක් යන්නේ නැති බව මගේ හිත දන්නවනේ මිනිහෝ..:( මම කැමති නෑ එහෙම බොරුවට හිත රවට්ටගන්න..:rofl:
  16. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඕවා ඔහොම තමයි මිනිහෝ.. බිස්නස් වලින් ලාභ වෙනවා පාඩු වෙනවා.. ඒවට කම්පා වී පලක් නැත.
  17. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    අපේ ගෙවල් පැත්තට වතුර දාල නෑ මිනිහෝ..
  18. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    බිල්ඩින්ග්ස් වගේ පාරවල් ඉන්ශුවර් කර්ලා තේරුමක් නෑ මිනිහෝ.. ඩැමේජස් මෙශර් කරන්න අමාරුයි..
  19. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඒ අකවුන්ට් එක මගේ නෙමේ මිනිහෝ
  20. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    පුළුවන් තරමක් ලොරි දාල ඇදගත්ත.. ලක්ශ 7ක විතර ABC ඉවරයි, ලක්ශ 2ක විතර වැලි ඉවරයි.. පාලමේ ශටරින් ඔක්කොම ගලවන් ගිහිල්ලා බට ජැක් ඔක්කොම ගහං ගිහිල්ලා.. ලක්ශ 15 පැනලා දැනට පාඩුව.. නිකං හිටියත් පඩි ගෙවන්න එපැයි..

    No contents