1. dragon-fighter

    Exclusive For Elakirians..

    :D මම ඒක බලලා නෑ.. වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් 3ක් තියෙන ඩිවිඩි එකක තිබුනේ :yes:
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    :rolleyes::rolleyes::rolleyes::yes::lol:
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    වෙල්කම් මචෝ:love::love::yes:
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    එල.. :) මගේ ඒවත් බෙදාගත්තට අවුලක් නෑ.. ෆිල්ම් නම් වටේ යවන්න එපා :yes::no:
  5. dragon-fighter

    Suzuki Wagon R Stingray Hybrid - Review

    +10 නියමෙට රිවිව් කරලා තියෙනවා :)
  6. dragon-fighter

    Exclusive For Elakirians..

    එලස් වෙල්කම් :love::yes: තව ෆිල්ම් 3යි තියෙන්නේ මේ මාසෙට :yes: දෝනී ෆන්කි මන්කි මැජික් වතුර :yes: හෙට ඔය තුනම ඉවරකරන්න බලාපොරොත්තු වෙනවා :rolleyes:;)
  7. dragon-fighter

    Exclusive For Elakirians..

    :O තාම ඒක මට දාල නෑ :P ඌ තාම වටේ යනවා ඇති මට දෙන්න බැරුව :rolleyes:
  8. dragon-fighter

    Exclusive For Elakirians..

    අර ස්පයිඩර් මෑන් සුදු පාටට විදින එක නේද? :rolleyes::D
  9. dragon-fighter

    Exclusive For Elakirians..

    46.යුවති පති සම්පුර්ණ චිත්‍රපටය (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි) :rolleyes::love::yes::yes::yes::cool: https://openload.co/f/FC56UH8TLco/yUwathiP.mp4
  10. dragon-fighter

    SINHALA MOVIES

    තාම අප්ලෝඩ් වෙනවා :D
  11. dragon-fighter

    SINHALA MOVIES

    46.යුවති පති සම්පුර්ණ චිත්‍රපටය (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි) :rolleyes::love::yes::yes::yes::cool: http://www.elakiri.com/forum/showthread.php?t=1749653&page=380
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    තැන්ක්ස් ඇන්ඩ් වෙල්කම් මචන්ලා :love::love::love::yes:
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    දැන් සම්පුර්ණෙන්ම අවධානම ඉවරයි මචන් :love: උඩම පාවෙන එකක් සිඩී හෝල්ඩරයක්.. අනිත් ඔක්කොම 250 රතින්නා රෝල්නුයි පෙට්යි අහස් කූරුයි :yes:
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    බොහෝම ස්තුතියි මචන්ලා මම ගැන කරදර වෙලා පෝස්ට් දැම්මට :love::love::love::yes::yes::yes: හෙට දෙන්නම් යුවතිපති :rolleyes:
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    45.මගේ යාළු මාළු සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool: https://openload.co/f/2oVysQn3fWU/mage_yalu_fish.mp4
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    බොහෝම ස්තුතියි මචන් :love::love::love::yes: දැන්නම් වතුර බැහැලා.. වෙලාවට ශොප් එකට වතුර දැම්මේ නෑ :yes: අවදානමට පෙර සූදානම් උනානේ :)
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    මෙන්න මේ පේජ් ටිකේ බලන්න145-185-229-270-298-322 :)
  18. dragon-fighter

    SINHALA MOVIES

    45.මගේ යාළු මාළු සම්පුර්ණ චිත්‍රපටය DvD rip :love::yes::yes::yes::cool: http://www.elakiri.com/forum/showthread.php?t=1749653&page=377
  19. dragon-fighter

    Exclusive For Elakirians..

    දැන්නම් තත්වෙ හොදයි මචන්ලා.. ඒත් වතුර බහින්නෙනම් හෙමින්.. අද නොවැස්සොත් හොදයි.. මේ අද අපේ ගෙදර ඉදන් ඉස්සරහා වෙල් යාය පේන විදිහ :)
  20. dragon-fighter

    Exclusive For Elakirians..

    :D ඒ සීඩී හෝල්ඩර් නෙමෙයි බන් රත්න්නා රෝල් :( 40,000ක බඩු.. බිම තමයි මම ස්ටොක් කරලා තිබුනේ.. හොදට බලපන් කොනටම වෙන්න තියෙන්නේ රතින්නා පෙට්ටි බණ්ඩල්.. එතනම රතින්නා පෙට්ටි 500ක් තිබුනා

    No contents