ජ්‍යොතිෂයේ ජෛමිනි ක්‍රමය 02

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැකැත් රාල;16755395 said:
    බොලාලා සබ්ජෙක්ට් එකට ඉන්ට්‍රස්ට් මදි නිසයි ඒ. කවුරුහරි එකෙක් මට කාර් එකක එන්ජිම ගැන කිව්වනම් මටත් ඔහොම තියෙයි..

    :( අපේ ඔලු ඕවට හරියන්නේ නෑ බන් ඒකයි :baffled:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Jothishya Bump

    11.gif
     
  • Jul 6, 2012
    10,690
    2,912
    113
    නැකැත් රාල;16755193 said:
    පලවෙනි පොරෝජනේ ග්‍රහයො ඉන්න අංශක ගාන බලා ගන්න චාර්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්. අනික තමයි ජෛමිනි ක්‍රමයේ කාරකාන්ෂයෙන් පලාපල කියනකොට බලන්නේ නවාන්ශක හඳහන. ඒකෙන් විවාහය ගැනත් ගොඩක් තොරතුරු කියවෙනවා..
    ඊළඟ ත්‍රෙඩ් එකෙන්වත් ඉගෙන ගන්න ට්‍රයක් දාන්න ඕන:no:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    zHy6tHS.jpg


    සිරිපාලගේ අවතාරයක් හොරෙන් ඇවිත් මගේ රෙප් කපලා... දැන් මට ලොකු පාඩුවක් වෙලාලු.. මූ රෙප් කපපු නිසා අපේ ගෙදර මිනිස්සුන්ට අද දවල්ට කන්නත් නෑලු..
    :lol::lol::lol::lol::lol::lol: