සැරියුත් මහරහතන් වහන්සේ
සැරියුත් මහරහතන් වහන්සේ” යන නාමය ඇසුණු සැණින් අප මනස දිව යන්නේ විහාරගෙයි බුදුපිළිම වහන්සේගේ දකුණුපසින් වැඩ සිටින මහා ශ්‍රාවක පිළිම වහන්සේ වෙත ය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම වන්නේ සැරියුත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන්වහන්සේත් වම්පසින් මුගලන් මහරහතන් වහන්සේත්...