☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් කෙට්ටුයි..... බන් පැලෙන්න.. :(

    ජිම් පලයං. ඇග හැදෙනවා බලා ඉන්දෙද්දී. නැවැත්තුවොත් තව මහත් වෙනවා. දිගටම ගිහින් නෝමල් එක්සසයිසස් කරපං. මම එහෙමයි.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බං. රැවුල මුණ වැහෙන්නම වැවුනට වඩා කැතයි රැවුල ඔක්කොම කැපුවම..
    රෙදි ගැලෙව්වා වගේ :(

    දැන් දාලා තියෙන ඒකට ෆොටෝ දෙකක් පස්සේ තියෙනවා සුපිරි එකක්.... රැව්ළ ගානට තියෙනවා... පපුවෙන් උඩ ෆොටෝ එකක් තියෙන්නේ එක...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    10858493_10152989268906840_2517870562914676833_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේද චැසිය අවුල් කිවුවේ... ඒ මොකෝ..:shocked::shocked::shocked:

    නෑ බං ඔය IDG ගේ Van modifications ත්‍රෙඩ් එකට දාන්න ගිය කමෙන්ට් එකක් වැරදිලා මේකට පෝස්ට් වෙලා.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒකනේ මමත් කිව්වේ දැන්.. මේ යකා පොල් ගහ වගේ උසයි. :shocked:
    ඇඟ ටිකක් දැම්මනම් පිස්සු කොර වෙනවා.. :yes:

    අපෝ එහෙම වැඩක් නැහැ.... පිස්සු හදුනොතින් බඳින්න වෙන්නේ නැහැනේ... කෙල්ලව එක්කන් යන්න වෙනවා පිස්සන් කොටු... ඒ වගේම කොර උනොතින් මට වෙන්නේ ජිවිත කාලෙම වෙදකම් කර කර ඉන්න.... ඒ නිසා මෙහෙම හොඳයි.... ඕනවට වඩා මහත් උනාමත් ලෙඩ...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජිම් පලයං. ඇග හැදෙනවා බලා ඉන්දෙද්දී. නැවැත්තුවොත් තව මහත් වෙනවා. දිගටම ගිහින් නෝමල් එක්සසයිසස් කරපං. මම එහෙමයි.
    උඹේ ඇඟ එන්න කොච්චර කල් ගියද?

    මමනම් ගියේ කෙට්ටු වෙන්න. කට්ටිය ඉන්න වෙලේ ගියාම හැම එකම බලනවා අපි කරන දේ බං :(

    ඒ නිසා මම අනිත් එවුන්ට කලින් යනවා. ගිහිං තනියම දුවනවා බං විනාඩි 20ක් විතර. ඊට පස්සේ තමා set ඒක දාන්නේ..
    මාස 3ක් විතර කළා කැපවීමෙන්. ඇඟ ලස්සනට හැදුන බං. ඒත් හදිස්සියේ වැඩ වගයකට නැවැත්තුව. මාසෙන් ඇඟ කැළේ :(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජිම් පලයං. ඇග හැදෙනවා බලා ඉන්දෙද්දී. නැවැත්තුවොත් තව මහත් වෙනවා. දිගටම ගිහින් නෝමල් එක්සසයිසස් කරපං. මම එහෙමයි.

    එහෙනම් හුත්තෝ මම ඉන්න එපේ අලියෙක් වගේ.. මම ජිම් ගියා බන්. පිටිත් ගැහුවා... පලක් නෑ, නැවැත්තුවා.... :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්සරහ වගේම පිටත් සබන් ගාල අතුල්ලලා, ඔප මට්ටම කරගන්නලු..

    මොන සබන්ද බං කැට්ලෝ දාලා වැලිකඩදාසි අල්ලන්න ඕනේ. නැත්තං පළු කරලා වෑල්ඩින් කරන්න ඕනේ IDG ට කිව්වනම් වැඩේ කරල දෙයි.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් යකෝ 6 යි 8 ක් කියන්නේ සෙල්ලංද. පොල්ගස් තල්ගස් වගේනෙ

    අඬන්න එපා බං.... මට තියෙන්නේ කෙල්ලෝ ප්‍රශ්නේ නෙවි... සපත්තු ප්‍රශ්නේ... සයිස් 12 ඕන... ඒත් තියෙන්නේ 10... පිටකොටු යන්නම ඕන සපත්තු ගන්න.... අන්න එක තමයි අවුල.... නැතිව කෙල්ලෝ අවුලක් නැහැ බං..... කෙල්ලෝ අවුල් වෙන්නේ උන්ව අඳුරගන්න බැහැ හොඳ කවුද නරක කවුද කියල... අන්න එහෙම අඳුරගන්න උපදෙසක් දෙන්න...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඬන්න එපා බං.... මට තියෙන්නේ කෙල්ලෝ ප්‍රශ්නේ නෙවි... සපත්තු ප්‍රශ්නේ... සයිස් 12 ඕන... ඒත් තියෙන්නේ 10... පිටකොටු යන්නම ඕන සපත්තු ගන්න.... අන්න එක තමයි අවුල.... නැතිව කෙල්ලෝ අවුලක් නැහැ බං..... කෙල්ලෝ අවුල් වෙන්නේ උන්ව අඳුරගන්න බැහැ හොඳ කවුද නරක කවුද කියල... අන්න එහෙම අඳුරගන්න උපදෙසක් දෙන්න...

    :rolleyes:
    කෙල්ලෝ - මමත් ෆේල්.........
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපෝ එහෙම වැඩක් නැහැ.... පිස්සු හදුනොතින් බඳින්න වෙන්නේ නැහැනේ... කෙල්ලව එක්කන් යන්න වෙනවා පිස්සන් කොටු... ඒ වගේම කොර උනොතින් මට වෙන්නේ ජිවිත කාලෙම වෙදකම් කර කර ඉන්න.... ඒ නිසා මෙහෙම හොඳයි.... ඕනවට වඩා මහත් උනාමත් ලෙඩ...
    තඩියෙක් වෙන්න නෙවේ බොල කිව්වේ :growl:

    මේ වගේ
    Thors-GLORIOUS-Body-A-Glance-Back-on-Chris-Hemsworth-4_large.jpg

    කොහොමද ඊට පස්සේ මේ වගේ ටී එකක් ගැහැව්වම
    ChrisHemsworthWorkout-768x1024.jpg

    කාටද ආඩම්බර ඊට පස්සේ??
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹේ ඇඟ එන්න කොච්චර කල් ගියද?

    මමනම් ගියේ කෙට්ටු වෙන්න. කට්ටිය ඉන්න වෙලේ ගියාම හැම එකම බලනවා අපි කරන දේ බං :(

    ඒ නිසා මම අනිත් එවුන්ට කලින් යනවා. ගිහිං තනියම දුවනවා බං විනාඩි 20ක් විතර. ඊට පස්සේ තමා set ඒක දාන්නේ..
    මාස 3ක් විතර කළා කැපවීමෙන්. ඇඟ ලස්සනට හැදුන බං. ඒත් හදිස්සියේ වැඩ වගයකට නැවැත්තුව. මාසෙන් ඇඟ කැළේ :(

    මම නම් උදේ 5.30 ට ජිම් එකේ. ඒත් දැන් නම් යන්නේ නෑ. මම කරාටි කරා. ඒකේ එක්සසයිස් එක්ක තමයි ජිම් ගියේ. කට් වෙච්ච නම් දැන් නෑ. ඒත් කෙට්ටු වුනේ නෑ.

    එහෙනම් හුත්තෝ මම ඉන්න එපේ අලියෙක් වගේ.. මම ජිම් ගියා බන්. පිටිත් ගැහුවා... පලක් නෑ, නැවැත්තුවා.... :(
    එහෙනම් පල ඩොකෙක් ගාවට. සමහරුන්ට ලෙඩක් තියනවා. ඒකට බෙහෙත් දෙයි බොල.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැක්ක මචෝ..
    ඒත් මොකක් හරි අඩුවක් තියෙනව මචන් මට කියන්න තේරෙන්නෙ නැති :(

    රැවුල ඔක්කොම කපන්න එපා මචන්..
    ඔරලෝසුවක් දාන්න පුරුදු වෙයන්.
    අනිත් අතර ලස්සනට බ්‍රේස්ලට් එකක් දාපන්.

    අපේ අයියට වයස 39ක් බං. ඌ තියෙන කැටයම් ඔක්කොම දානව. මගේ උස 5.6යි. අයියා මටත් වඩා කොටයි. මුට තවමත් කෙල්ලෝ සෙට් වෙනවා ඕයි.. අමුතු ලෝකයක් මේක.

    මම ඉස්සර පොයින්ට් එක තියල රැවුල කැපුවේ බං.... ඒත් ඔෆිස් එකේ රැවුල වවන්න බැහැ.... කපන්න ඕන.... ඔරලෝසුවක් තියෙනවා... පාරේ යද්දී හැමෝම වෙලාව අහනවා එයාලගේ ඒවා තියාගෙන... ඒ නිසා මට ඕන උනාම ෆෝන් ඒකෙන බලාගන්නේ...... බ්‍රේස්ලට් දාල වැඩ කරන්න බැහැනේ බං... සමහර දවස වල හදිසියේ ලයින් එක චෙක් කරන්න ගියෝතින් ඕවරෝල් එකක් ඇඳගෙන යන්න ඕන.... ඒ යද්දී ඉන්න එවුන් විශ්වාස නැහැ මට.... සාමාන්‍යයෙන් ගමනක් යද්දී නම් ඔරලෝසු බැඳලා, යන්නේ....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    එහෙනම් පල ඩොකෙක් ගාවට. සමහරුන්ට ලෙඩක් තියනවා. ඒකට බෙහෙත් දෙයි බොල.

    මහත් වෙන්න පෙතිත් ගැහුවා,,, එකෙන් උනේ තිබ්බ ඇගත් බැස්ස.. :(:(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නෑ මම මේ කිව්වේ උස කෙල්ලෙක් හොයා ගන්න කියලා. නැත්තං කෙල්ලට බංකුවක් තියල තමයි මූනට ලං වෙන්න වෙන්නේ.

    ඒකට වාඩි වෙලා කරන ඒවා කරන්න පුළුවන්නේ.... ඉනෙන් පහල වගේ නෙවිනේ, ඉනෙන් උඩ ගොඩක් අයගේ එක සමාන උසක්නේ තියෙන්නේ.... තව ඉතිං ඕනෑම නම් වඩාගන්න බැරිය....
     
    :)