යකෝ මගෙත් තියෙනවනේ 6ක්....![]()
ඒකට වාඩි වෙලා කරන ඒවා කරන්න පුළුවන්නේ.... ඉනෙන් පහල වගේ නෙවිනේ, ඉනෙන් උඩ ගොඩක් අයගේ එක සමාන උසක්නේ තියෙන්නේ.... තව ඉතිං ඕනෑම නම් වඩාගන්න බැරිය....

මහත් වෙන්න පෙතිත් ගැහුවා,,, එකෙන් උනේ තිබ්බ ඇගත් බැස්ස..![]()
මම 5.11 යි. අපේ පංතියේ උසම එකා මං. හිතපං ලබුගෙඩියා හිටිය නම් මම කැලේ
බරත් කිලෝ 85 ක් තියෙනවා.... තව වැඩි උනොතින් මට කොලෙස්ටරෝල් එන්නත් පුළුවන්නේ...බය අන්න ඒවට... දැනට දෙයියනේ කියල කිසි ලෙඩක් නැහැ... ගිය මාසේ ලේ දෙන්නත් ගියා.

එකනම් ඇත්ත... රැව්ළ කොටටම කැපුවම කැතයි....
පොඩ්ඩක් ඩොක්ට කෙනෙක් හම්බුවෙලා කියපංකෝ බං. මගේ යාලුවෙක් හිටියා හූන වගේ. ඌත් ජිම් ගියාට හැදුනේ නෑ. ඒත් දැන් ඉන්නවා තල්මහෙක් වගේ. ඉස්සල්ලම පොඩ්ඩක් ඩොක්ට කෙනෙක්ගෙන් අහපං මචං.
මමත් කෙට්ටුයි..... බන් පැලෙන්න..![]()


ඒක හරි බං.... ඒත් අපේ ඔෆිස් වල රැවුල වවන්න බැහැ... ඒක නීතියක්..


රත්තරන් බ්‍රේස්ලට් දාන්න එපාස්...මම ඉස්සර පොයින්ට් එක තියල රැවුල කැපුවේ බං.... ඒත් ඔෆිස් එකේ රැවුල වවන්න බැහැ.... කපන්න ඕන.... ඔරලෝසුවක් තියෙනවා... පාරේ යද්දී හැමෝම වෙලාව අහනවා එයාලගේ ඒවා තියාගෙන... ඒ නිසා මට ඕන උනාම ෆෝන් ඒකෙන බලාගන්නේ...... බ්‍රේස්ලට් දාල වැඩ කරන්න බැහැනේ බං... සමහර දවස වල හදිසියේ ලයින් එක චෙක් කරන්න ගියෝතින් ඕවරෝල් එකක් ඇඳගෙන යන්න ඕන.... ඒ යද්දී ඉන්න එවුන් විශ්වාස නැහැ මට.... සාමාන්‍යයෙන් ගමනක් යද්දී නම් ඔරලෝසු බැඳලා, යන්නේ....
වින්කලෙකට ගිහින් පස්ස පැත්තට බටයක් ගහගෙන හුලන් ටිකක් ගස්සව ගනින් හුලන් පොම්පෙන්.... එතකොට මහත් වෙයි...![]()



රත්තරන් බ්‍රේස්ලට් දාන්න එපාස්...
මේ වගේ සිල්වර් එකක් දාපන් මචෝ.
![]()


නෑ බං ඔය IDG ගේ Van modifications ත්‍රෙඩ් එකට දාන්න ගිය කමෙන්ට් එකක් වැරදිලා මේකට පෝස්ට් වෙලා.



බයිසිකල් චෙන් එකක්![]()




අනේමම ගියා... ගුඩ් නයිට්.. බුදුසරණයි.......... සතුටින් ඉදපල්ලා...........
