විදුලි බල මණ්ඩලේ කොල්ලෝ 4500ක් ස්ථිර කරනවා කියල බොරුවක් කරලා, ලබාගන්න තිබුන චන්ද ටිකත් නැති කර ගත්ත... අහිංසකයෝ ඉන්ටවිව් යවල, ජොබ් ස්ථිර කරනවා කියල දැන් කියනවා එහෙම කරන්න බැහැ කියල.... ඒ විතරක් නෙවි කොන්ත්‍රාත් ආයතන එක්ක තව මාස 6ක ගිවිසුමකුත් ගහලා..... 4500ට අමතරව උන්ගේ පවුල් වල සේරම මේ පාර...