1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අවුලක් නැහැ... නාඩ හිටපන්.... pm දැම්ම කියන්නේ හවස දාන්න ඇත්තේ...ඌ එක කියන්න ඇත්තේ...pm කියන්නේ හවසනේ
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ලවු එකක් තියේනම් මොනවා දැම්මත් දුක නැහැ බං.... අන්තිමට වෙන්නේ හොඳින් කතා කරන කෙල්ල තරහ වෙන එක...
  3. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    මේ වගේ වෙලාවට අයුතු ප්‍රයෝජන ගන්න ගොඩක් පිරිස් ඉන්නව මචං.... උඹේ හිත රිදුන නම් සමා වෙයන්...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    යකෝ ... තෝ කිරට කිරි කෝප්ප දෙකක් දාල, මිරිසට නම් මිරිස් කෝප්ප දෙකක් දාල කන්න එපැයි...;)
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    බණ්ඩාට දෙන්න ඕන වැඩේ චමලිට කියල
  6. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    මම රෙප් කැපුවේ නැහැ බං... මගේ රෙප් ඉවරයි අද දවසට... පොස්ට් එකට කොමෙන්ට් කරපු සේරටම රෙප් දුන්නා.... හෙට උඹට දෙන්නම් 5ක්... හිතේ දුකට බං එහෙම කිවුවේ.. තරහ වෙන්න එපා... කාටවත් කරදරයක් වෙයි කියලයි මේ පොස්ට් එක දැම්මේ.. නැතිව මගේ දුක කියන්න නෙවි... :yes::yes:
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ටැග් එක ලඟට ගියාම දාපු එකාගේ නම පෙන්වන්න හැදුවනම් මරූ...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එකනේ කිවුවේ... කරලා බලන්න... ආස හිතේවි
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    වචන වෙනස් කලේ.
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    කාලය පෙරලෙයි ලෝකේ ගෙවී යයි....
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උඹ නම් කියාවි... අරු කිවුවේ ඉක්මනින් මල පනිනවා කියලා... මට ගෑරුප්පුවෙන් ඇන්නොත් ..
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උඹ නේද මේක දැම්මේ...:angry::P
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පොරෝ පාරක් තියෙනවනේ..... ගොඩක් එවුන්ට දෙන්න ඕන දෑකැති පාරක් ඉස්සරහට ... ඒ වගේ වැඩ කරන්නේ..
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    පවු යකෝ :sorry::sorry:
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    මොකක්ද උට්ටෝ මේ කලේ..
  16. labu gediya

    අයියෝ මහින්ද...

    විදුලි බල මණ්ඩලේ කොල්ලෝ ස්ථිර කරනවා කියල බොරු කරලා උන්ව රවට්ටුව.... ඉතිං ලැබෙන්න තිබුන චන්ද 4500 යි, ඊට අමතරව උන්ගේ පවුල් වල එවයි සේරම නැති කර ගත්ත.
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අන්තිමට වෙන්නේ හොඳට ඉන්න කෙල්ල මාත් එක්ක තරහ වෙන එක... මේකේ ඉන්න වෙසියෝ කරන වැඩ නිසා...:oo::oo::confused:

    No contents