මම එලකිරියට ආවේ අද වගේ දවසක.... අවුරුදු 2ක් වෙනවා... මගේ රෙප් පවර් එක 5ක් වෙලා.... සන්තෝෂයි.... crazybuddy එදා වගේම අදත් ඔයාට ස්තුතියි.... ඔයා තමයි මට කියල දුන්නේ පින්තුර දාන හැටි... මගේ පොස්ට් ගොඩක් වැඩි උනේ මඤ්ඤං උයන නිසා... Mr.Tom ඔයාටත් ස්තුතියි.... ඒ වගේම මගේ ලඟින්ම ඉදන් විහිලු කර කර, මාව...