දිස්ත්‍රික්කය_මොකක් ද

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දිස්ත්‍රික්කය_මොකක් ද

ශ්‍රී ලංකාවේ වැඩිම දක්ෂතම පුද්ගලයින් සහ උගතුන් බිහි වෙච්ච දිස්ත්‍රික්කය මොකක් ද.



o-_SMART-_PEOPLE-facebook.jpg




  1. කොළඹ
  2. කළුතර
  3. ගම්පහ
  4. අම්පාර
  5. අනුරාධපුර
  6. බදුල්ල
  7. මඩකලපුව
  8. ගාල්ල
  9. හම්බන්තොට
  10. යාපනය
  11. මහනුවර
  12. කෑගල්ල
  13. කිලිනොච්චි
  14. කුරුණෑගල
  15. මන්නාරම
  16. මාතලේ
  17. මාතර
  18. මොණරාගල
  19. මුලතිව්
  20. නුවරඑළිය
  21. පොළොන්නරුව
  22. පුත්තලම
  23. රත්නපුර
  24. ත්‍රිකුණාමලය
  25. වවුනියාව
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතන්නේ බන් කොළබ උන් දක්ෂ ඇති බන්. වැඩිම z අගයක් තිබිල කැම්පස් යන්නත් එපයි.:yes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම හිතන්නේ බන් කොළබ උන් දක්ෂ ඇති බන්. වැඩිම z අගයක් තිබිල කැම්පස් යන්නත් එපයි.:yes:


    මෙතැනදී බැලුවේ පාසල් අධ්‍යාපනය විතරක් නොවේ. මහා විද්වතුන් , විද්‍යාඥන් ,රටේ නම ගිය පුද්ගලයින් බිහිවූ දිස්ත්‍රික්කය.
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    මම හිතන්නේ බන් කොළබ උන් දක්ෂ ඇති බන්. වැඩිම z අගයක් තිබිල කැම්පස් යන්නත් එපයි.:yes:

    Z score තීරනය වෙන්නෙ හුගක් කරුනුමත, ජන සන්ක්‍යාව, අධ්‍යාපන පහසුකම් වගේ එවා
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Jaffna - Lankawe Lokuma Mola Karayo inne

    ගම්පහ තමා පල්ම මෝඩයො ඉන්නෙ.. බලපං පාර්ලිමේන්තුවෙ ඉන්න ගම්පහෙන් ආව මෝඩ රැල
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එහෙම කියන්න බෑ... අඩු වැඩි විදි‍යට හැම පලාතකින්ම බිහිවෙලා තියෙනවා... වැඩෙ තියෙන්නෙ ඔය කොයි පැත්තෙන් ආවත් බෙස් වෙන්නෙ පාලාත් කිහිපයකට පහසුකම් අනුව...එ අතින් බැලුවොත් කොළඹ, මහානුවර, මාතර,ගාල්ල,යාපනය,කුරුණෑගල දිස්ත්‍රික්ක වල තමයි...අනික ලංකාව පොඩි රටක් නිසා හරියටම ප්‍රදේශ්‍යකට සීමා කරන්න බෑ.. මොකද ඉපදිලා තියෙන්නෙ මහියංගනෙ, ඉස්කෝලෙ යන්නෙ නුවර, කැම්පස් යන්නෙ කොළඹ, වැඩ කරන්නෙ තව කොහෙවත්, පදිංචිය තවකොහෙවත් ඔය...ලකුණු දාගන්න ඕනෙ නිසා මිනිස්සු කථා හදාගන්නවා මං දකුනේ, මං උඩරට අරව‍යි මේවයි කියලා...හැබැයි ඇත්තට බැලුහාම අහිගුන්ටකයා වගේ රට වටේම ගිහින් තියෙනවා..
     

    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    mama Nam hithanne eka maninna baha mokada hama ugathek ma gana Api danne Naha Ne. Southern province eken kiyala pracharayak giya kalayak
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොලඹ උන් දස්ස නෑ :no: සිස්සත්තෙනුයි ඕලෙවල් වලිනුයි අනික් දස්තිරික්ක වලිං දස්ස උන් අරගෙන උන්ගෙ ලකුණු වලිං කියනව කොලඹ අය දස්සයි කියල :dull: හරියට බැලුවොත් යාපනේ වෙන්න ඇති බං :sorry: උන් කොලඹ එන්නෙත් නෑ වෙන දිස්තිරික්ක වලිං එහෙට යන්නෙත් නෑ ඒ වුනාට උන් මාර විදිහට ලකුණු ගන්නෙ :yes:
     
    • Like
    Reactions: allrights