මටත් පූස ඉන්න කාලෙ ඌව ගේ ඇතුලට ගන්න ඕනෙ වුනා ඒත්දුන්නෑ :( පව් බං මොකටද ඒ බෙහෙත් විද්දෙ ? අපේ ගෙදර හිටපු උන්ට නං ගෙඩියක් ඇවිල්ල ඒක කපල අරං දාන්න සිහි නැති වෙන්න විදපු බෙහෙතක් ඇරෙන්න වෙන මොකුත් බෙහෙත් විදල නෑ :no:
නොදකිං විතරක් එතකොට බල්ලො කෑගහද්දි ලස්සනයිද ? :angry: පූසො කෑගහන සද්දෙට මම නං ආසයි...