වැඩියෙන් වචන දාලා අහන්න ඔට්ටු නෑ
සිරාවට තලය කියන්නෙ එතකොට මොකකද?
layer එකටද?

වැඩියෙන් වචන දාලා අහන්න ඔට්ටු නෑ

එතකොට තලේ කියන්නෙ මොකකද![]()
සරලව කඩදාසියක් කියන්නේ එක තලයක්. ඕක අංශකයක කෝනයක් පොලොවට සාඅපෙක්ෂව තිබ්බොත් තව තලයක්. හිත්න්න තල කීයක් තියෙයිද?

වෘත්තයකට අඳින්ඩ පුලුවන් විෂ්කම්භයන් වගේ.. ගෝලයකට තල ගොඩාායි..![]()

පාටික කෝටික ගැන මං දැනගත්තෙත් මේක දැකලඅපි කිව්වෙ x ඛණ්ඩාංකෙ y ඛණ්ඩාංකෙ කියලනෙ
![]()

kiyalane.
මාන සහ තල අතර වෙනස තේරුම් ගන්න අනුරාධ
එතකොට තලේ කියන්නෙ මොකකද![]()
සමහර අර්ථදැක්වීම් අවස්තාව අනුව වෙනස් වෙනව. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 කියනව වගේ තමයි. 180 වෙන වෙලාවලුත් තියෙනව නැති වෙලාවලුත් තියෙනව.

![]()
"Here's an illustration of the fundamental relationship between the three.
Notice how the crank moves in a circle, and the bars — which correspond to sine and cosine — move up and down and side to side in a wave-like formation"

elaborate
ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 වෙන්නෙ යුක්ලීඩීය ජයාමිතියෙ විතරයි.
කෝණ තුනේ එකතුව 180 වඩා වැඩි කියල ගන්න වගේම 180 වඩා අඩුයි කියල ගන්න ජ්‍යාමිතිත්
තියෙනව.

යුක්ලීඩ්ගෙ ජ්‍යාමිතියෙ එන ස්වසිද්දියක් (axiom) තියෙනව ප්ලේපෙයාර්ගේ ස්වසිද්ධිය කියල. ඒකෙන් කියන්නෙ සරල රේඛාවකට බාහිරව පිහිටි
ලක්ෂයක් හරහා ඒ රේඛාවට සමාන්තරව අඳින්න පුළුවන් එක සරල රේඛාවයි කියල. ඉයුක්ලීඩ් කිසිම තැනක මේකට සාධනයක් ඉදිරිපත් කරල නෑ.
ත්‍රිකෝණයක කෝණ තුන අංශක 180 කියල ඔප්පුකරන්න පාවිච්චිවෙන්නෙ මේක. 1890 ගණවල ගණිතඥයෝ මේක ඔප්පු කරන්න ගිහින් තේරුම්
ගත්ත මේ ස්වසිද්ධිය ඊට කලින් තියෙන ප්‍රමේය වලින් සාධනය කරන්න පුළුවන් එකක් නෙමෙයි උපකල්පනයක් විතරයි කියල. ඒ විදියට හිතත්දි ඕනනම්
කියන්න පුළුවන් රේඛාවට සමාන්තරව එක රේඛාවකට වඩා අඳින්න පුළුවන් කියල නැත්නම් එකක්වත් අඳින්න බෑ කියල. මේ විදියට අරන් ගොඩනගපු ගණිත පද්ධතිත් තියෙනව.

මං කාලය හරහා ගිහිල්ල![]()

ඊට කලිං තියෙන ස්වසිද්ධි වලිං නේ බං ? ඒක අනික් axiom ටිකෙන් ඔප්පු කරන්න බෑ කියල ඔප්පු කලාද ?![]()
wikipedia kiyewwa.
mnjjan wena concept ekak wage.
hunngak wachana mathematical termas walin nisa terum ganna amarui
මං කාලය හරහා ගිහිල්ල![]()