unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුරු ආවත් අයියේ මලු පුරෝ ගන්නවා... අයියා රජ උනත් අයියා අයියා ගේ පවුලට සලකනවා... ළමයින්ට සලකනවා... එහෙම නොකරන කෙනෙක් ගෙනවානම් එහෙනම් ගෙන කෙනා සෝවාන් වෙන්න ඕනේ...:rolleyes: unp එකට ආණ්ඩුව ඉදිකට්ටකින් හරි අනින්න පුලුවන් නම් අනින්න පුළුවන් එකම විදිහ තමයි ඉතින් හොරකං කරනවා කියන එක...:P
    රට වල පල්ලට යනවා කියන්නේ unp ඒක අයියේ...
    unp අයියලට හරි ලේසි කතාවක් නේ ඕක......:yes:
    රට වලට ද යන්නේ මුදුනට ද යන්නේ කියලා පාරට බැස්සහම ඕන හැගීම් දැනීම් තියන කුහක කමක් නැති එකෙකුට තේරෙනවා...:yes:
    :yes: :yes: :yes:
    වැරදිත් ඇත..නමුත් රටට දෙයක් කරනම් ඒ මහින්ද රාජපක්ෂ විතරයි...
    :yes:
    රටට මක්කද කියපං ඌ කරලා තියෙන්නෙ යුද්ධෙ දිනපු එක ඇරෙන්න.. යුද්ධෙ දින්නෙ මහින්ද නිසා.. ඒක ඇත්ත.. ඔය පුටුවෙ රනිල් හිටියා නම් මේ කපේක යුද්ධෙ ඉවර කරන්නෙ නැහැ.. ප්‍රභා එහෙනම් ඌට තවම දාගෙන පුකේ අරිනවා.. රටෙන් බාගයකටත් කෙලිනවා..:yes:

    උඹගෙ කතාව ඇත්ත.. රජෙක් උනත් මොකෙක් උනත් තමන්ගෙ පවුල ගොඩ දානවා.. හැබැයි සීමාවක් ඇතුව.. ඔය විදියට ගොඩ දාන්න ගියොත් ටහිකෙයි..:baffled:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මහින්ද යුද්දේ ඉවර කරාට මහින්දට රට සංවර්ධනය කරන්න බැහැ . තව අවුරුදු 50 ක් මහින්ද ජනාධිපති උනත් වෙන්නේ රටේ නය බර වැඩිවෙන එක විතරමයි. ඒ වගේම උදාහරණයක් විදිහට ෆොන්සේකාට රටක් පාලනය කරන්නත් කවදාවත් බැහැ . ඒ ඒ කාරනා වලට උපන් හැකියාව තියන පුද්ගලයෝ විවිදයි. මහින්ද රට පුරා පාරවල් හදල රට වටේම වරායවල් හදල රට පුරාම ගුවන් තොටුපොළවල් හැදුවත් රට සංවර්ධනය වෙන්නේ නැහැ ලොක්කා . රටක් සංවර්ධනය කරන්න රටට මුදල් ගෙන එන රටේ මිනිස්සුන්ට රැකියා හෝ ව්‍යාපාර අවස්ථා ඇතිවෙන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙන්න ඕන. වරායවල් වලයි, ගුවන් තොටුපොළවල් වලයි නික වැඩ නැතුව ඉන්න සේවකයින්ට පඩි ගෙවන්නේ රටේ ඇතුලේ සංසරණය වෙන සල්ලි වලින්. එව්වා පියවන්නේ විදේශ වලින් නය අරගෙන. ටිකක් වටපිටාව හොයල බලන්න රස්සාවක් නොකර නයටම කාල බීල ඉන්න එවුන් කවදාවත් දියුණු වෙලා තියනවද කියල. රටේ ප්‍රධාන නගරයේ ප්‍රධාන පාරවල් වහල රේස් පද්දන ජනාධිපති කෙනෙකුට රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතනවානම් එක උඹල දකින දවල් හීනයක් විතරයි.

    මහින්ද රට සංවර්ධනය කරලා ඉවර වෙද්දී රුපියල් ලක්සයේ නෝට්ටුවත් මුද්‍රණය කරලා තියේවි. එව්වා තේරුම්ගන්න තරම් බුද්දියක් උඹල වගේ එවුන්ට තිබුනානම් මහින්ද රට සංවර්ධනය කරනකම් කට අරන් බලන් ඉන්නේ නැහැ. උඹල නිකම් හරියට එළුවාගේ ලබ්බ දැන් වැටෙයි , දැන් වැටෙයි කියල පස්සෙන් ගියා කියන බලල වගේ..

    උඹ හිතනවානම් මම UNP කාරයෙක් හෝ JVP කාරයෙක් කියල උඹට වැරදිලා. මම ඇතුළු අපේ මුතුන්මිත්තෝ සියල්ලෝම හොඳ ශ්‍රී ලංකා කාරයෝ බන්. එත් හර්ද සාක්ෂියක් තියන මිනිස්සු විදිහට ඇත්ත ඇති සැටියෙන් දකින්න හොඳ පිට කොන්දක් තියෙන්න ඕන. තියනවනම් උඹේ ටෙලිෆෝන් අංකයක් මේකේ පොස්ට් කරපන්. අවුරුදු 5කින් පස්සේ උඹට කෝල් එකක් දෙන්නම් සංවර්ධයන ගැන උඹේ කටින්ම අහගන්න.:lol:

    හරියට හරි මචං.. හොරකම් සහ නාස්තිය අවම කරන්නේ නැති තැන සංවර්ධනයක් නැහැ මචං
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කවුරු ආවත් අයියේ මලු පුරෝ ගන්නවා... අයියා රජ උනත් අයියා අයියා ගේ පවුලට සලකනවා... ළමයින්ට සලකනවා... එහෙම නොකරන කෙනෙක් ගෙනවානම් එහෙනම් ගෙන කෙනා සෝවාන් වෙන්න ඕනේ...:rolleyes: unp එකට ආණ්ඩුව ඉදිකට්ටකින් හරි අනින්න පුලුවන් නම් අනින්න පුළුවන් එකම විදිහ තමයි ඉතින් හොරකං කරනවා කියන එක...:P
    රට වල පල්ලට යනවා කියන්නේ unp ඒක අයියේ...
    unp අයියලට හරි ලේසි කතාවක් නේ ඕක......:yes:
    රට වලට ද යන්නේ මුදුනට ද යන්නේ කියලා පාරට බැස්සහම ඕන හැගීම් දැනීම් තියන කුහක කමක් නැති එකෙකුට තේරෙනවා...:yes:
    :yes: :yes: :yes:
    වැරදිත් ඇත..නමුත් රටට දෙයක් කරනම් ඒ මහින්ද රාජපක්ෂ විතරයි...
    :yes:

    උඹ අරලිය දන්සලෙන් බඩ පැලෙන්න කෑවද එහෙමත් නැත්තම් මොටෝ සයිකල් කටුවක්වත් ලබිලද කියන ප්‍රශ්නේ තමයි ඉතින් දැනගන්න තියෙන්නේ. නැත්තම් උඹ පඩියට නිල බලකායේ ජොබ් එකම කරන එකෙක්ද??? අපිටනම් ඈත තියාම රට ලිඳේ වැටෙන්න යනවා පේනවා.. එත් උඹලාට එක දැනෙන්නේ ලිං ගැට්ටටම ගියාට පස්සෙයි. පරෙස්සමෙන් පුටේ .. අවුරුදු 5ක් යන්න කලින් උඹල ඉතින් සදා ලිඳේ තමයි..
     
    Feb 3, 2014
    860
    125
    0
    යුද්දේ දින්න එකට අදටත් පින් දෙනවා හැම කෙනාටම.. මොකද 2004 - 2005 සාම ගිවිසුම කලේ නාග දීපේ වදින්න ගිය කට්ටිය දනනවා ඒ මොකොද කියල.. වව්නිය වලින් එහාට ගියාම කොටි උට්ටල ගිය මිනිස්සුන්ට දුන්න වදයක්. එ කලේ වව්නියාවෙන් එහාට ගියාම.. rs 200 ක් ගත්ත හැම කෙනගෙන්ම ( යකෝ මම ඉපදුනු රටේ පර දෙමල border එකක් හදල උට අපි සල්ලි දීල අපේ බුදු හාමුදුරුවෝ වැඩි තැන බලන්න යන්න උනා ඒ කලේ) ..
    ඒ විතරද උන් කියපු විදිහට පෝලිමේ යන්න උනා. එහෙම නැති උනාම උන් ගහනවා. පර දෙමළාගෙන් ගුටි කාල තමා නාග දීපේ වැදගෙන අපහු අවේ)
    පර දෙමල පර කොටිය මේ රටේ හැම තැනම බෝම්බ තියල, ගිනි තියලා, අපේ කොල්ලෝ කෙල්ලෝ මරල , ගැනු rape කරලා කරපු විනාශය නවත්තපු එකට අදටත් පින් දෙනවා. :yes:

    එත් මේ ආණ්ඩුව දැන් හොරකම් කරන විදිහ දැක්කම :angry::angry:

    ආණ්ඩුව හොරකම් කරනවා කියල කියන්නෙත් විපක්ෂේනේ අයියේ... විපක්ෂේ අයියලට ඕක ඇරෙන්න කියන්න කිසි දෙයක් නෑ....
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    රටට මක්කද කියපං ඌ කරලා තියෙන්නෙ යුද්ධෙ දිනපු එක ඇරෙන්න.. යුද්ධෙ දින්නෙ මහින්ද නිසා.. ඒක ඇත්ත.. ඔය පුටුවෙ රනිල් හිටියා නම් මේ කපේක යුද්ධෙ ඉවර කරන්නෙ නැහැ.. ප්‍රභා එහෙනම් ඌට තවම දාගෙන පුකේ අරිනවා.. රටෙන් බාගයකටත් කෙලිනවා..:yes:

    උඹගෙ කතාව ඇත්ත.. රජෙක් උනත් මොකෙක් උනත් තමන්ගෙ පවුල ගොඩ දානවා.. හැබැයි සීමාවක් ඇතුව.. ඔය විදියට ගොඩ දාන්න ගියොත් ටහිකෙයි..:baffled:

    ඔව් buddy යෝ. රනිල් 2005 දින්නා නම්, අපේ අම්මලා අක්කල නංගිලා ටික පර දෙමල rape කරලා අපේ තාත්තල මල්ලීලා අයියල ටිකව මරල තියෙයි.
    එත් දැන් මේ හොරකන් කරගෙන යන විදිහට අපිට 2020 හිගා කන්න තමා වෙන්නේ. රත්ති 1 KG එකක් 950 ක් බන්..:angry::angry::angry:
     
    • Like
    Reactions: netlife007
    Feb 3, 2014
    860
    125
    0
    උඹ අරලිය දන්සලෙන් බඩ පැලෙන්න කෑවද එහෙමත් නැත්තම් මොටෝ සයිකල් කටුවක්වත් ලබිලද කියන ප්‍රශ්නේ තමයි ඉතින් දැනගන්න තියෙන්නේ. නැත්තම් උඹ පඩියට නිල බලකායේ ජොබ් එකම කරන එකෙක්ද??? අපිටනම් ඈත තියාම රට ලිඳේ වැටෙන්න යනවා පේනවා.. එත් උඹලාට එක දැනෙන්නේ ලිං ගැට්ටටම ගියාට පස්සෙයි. පරෙස්සමෙන් පුටේ .. අවුරුදු 5ක් යන්න කලින් උඹල ඉතින් සදා ලිඳේ තමයි..

    හරි දේ වැරදියට දකින උන්- ඔහේ ගියාවේ,
    උන් වැටෙයි මුලාවේ

    :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ආණ්ඩුව හොරකම් කරනවා කියල කියන්නෙත් විපක්ෂේනේ අයියේ... විපක්ෂේ අයියලට ඕක ඇරෙන්න කියන්න කිසි දෙයක් නෑ....

    යකෝ ආණ්ඩුව හොරකම් කරනවට අමතරව සම්පත් ධනය නාස්ති කරනවා කියල උඹට වැටහෙන්නේ නැත්තේ උඹල මන්දබුද්ධික එවුන්ද ??? අපේ මේ රටවල දුක් විඳලා මාසෙට ලංකාවට ලක්ස ගණනින් එවන නිසා උඹල ඔය තරමින් හරි කාල අන්දලා ඉන්නේ කියල අමතක කරන්න එපා. මැදපෙරදිග දුක් විඳින අපේ එවුන් ඇතුළු විදේශවල රස්සා කරලා ලංකාවට සල්ලි එවන හින්ද තමයි ලොක්කා අද රට යන්තම් හරි දුවන්නේ. රට ඉන්න එවුන් ඔක්කොම එක මාසෙන් ලංකාවට අවොත් මහා රජතුමාට වහ කාල කැලේ රිංගන්න තමයි වෙන්නේ.

    අල්ලක් විතර රටක් පාලනය කරන්න මැති ඇමතිවරු එකසිය පනහටත් වඩා ඉන්න රටක ජනාධිපතිට පුලුවනිද බන් රට දියුණු කරන්න...

    උඹ වගේ හුඟක් එවුන් හිතන් ඉන්නවා සංචාරක කර්මාන්තෙන් රට දියුණු කරන්න පුළුවන් කියල. ලෝකේ දියුණුයි කියන රටවල් කීපයක් තෝරාගෙන random දුරකථන අංක 100 ක් හොයාගෙන call අරන් අහපන් කි දෙනෙක් ශ්‍රී ලකාව කියන රටක් ගැන අහලවත් තියනවද කියල. උඹලට මහින්ද පෙන්නන තොරණේ පිටිපස්සට ගිහින් බලපන් තියෙන්නේ මොනවද කියල...
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    ආණ්ඩුව හොරකම් කරනවා කියල කියන්නෙත් විපක්ෂේනේ අයියේ... විපක්ෂේ අයියලට ඕක ඇරෙන්න කියන්න කිසි දෙයක් නෑ....

    ඔව් යකෝ හොරක් කරනවා තමා. එකනේ මේ බදු මිල වැඩි. උබ බලපං උබට rs 10 000ක් අරගෙන Food city එකකට හරි arpico Super center එකකට හරි keel Super එකක හරි ගිහින් ගන්න පුළුවන් බඩු මොනවද තියෙන්නේ කියල,
    රත්ති 1KG එකක් ම 950.. එතනම rs 1000 ක් ඉවරයි,
    පොල් ගෙඩියක් rs 50 - 60යි

    කෑම බිම වල විතරක් නෙමේ, කඩේ ගන්න තියෙන හැම බඩුවක් ම, අපි ගන්න හැම සේවාවක් ම බදු ගහල භාණ්ඩ සහ සේවා වල මිල අහස උසට වැඩි වෙලා යකෝ තියන්නේ. Highway, airport හැදුවට මදි මිනිහෙක්ට රුපියල් 1000 කින් ගන්න පුළුවන් භාණ්ඩ සහ සේවා ප්‍රමාණය වැඩි කරන්නේ නැතිව.
    අන්තිමට අපිට rs 10 000 හේ නෝට්ටු තමා bus එකේ 10 යේ ටිකට් එක ගන්නත් දෙන්න වෙන්නේ.

    මම කියන්නේ නැහැ රනිල්ට හොද ආර්ථික සැලැස්මක් තියෙනවා කියල. එත් මම කියන්නේ මේ රටේ දැන් මේ තියෙන බදු ප්‍රමාණය අඩු කරලා, ඇමති මණ්ඩලය අඩු කරලා, මිනිහෙක්ට කාල බිල ඇදල ඉන්න පුළුවන් වාතාවරනයක් හදන්න කියල :dull::dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඔව් buddy යෝ. රනිල් 2005 දින්නා නම්, අපේ අම්මලා අක්කල නංගිලා ටික පර දෙමල rape කරලා අපේ තාත්තල මල්ලීලා අයියල ටිකව මරල තියෙයි.
    එත් දැන් මේ හොරකන් කරගෙන යන විදිහට අපිට 2020 හිගා කන්න තමා වෙන්නේ. රත්ති 1 KG එකක් 950 ක් බන්..:angry::angry::angry:

    මේක මචන් අර තණකොළ මිටියයි, එලුවයි, කොටියයි එක්ක ගඟෙන් එගොඩවෙන්න ගිය කතාව වගේ පරෙස්සමට විසඳාගතයුතු ප්‍රශනයක්. දැනට විකල්ප විසඳුමක් නැති උනත් මේකට විසඳුම මහින්දවත් රනිල්වත් දෙන්නම නෙවෙයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් buddy යෝ. රනිල් 2005 දින්නා නම්, අපේ අම්මලා අක්කල නංගිලා ටික පර දෙමල rape කරලා අපේ තාත්තල මල්ලීලා අයියල ටිකව මරල තියෙයි.
    එත් දැන් මේ හොරකන් කරගෙන යන විදිහට අපිට 2020 හිගා කන්න තමා වෙන්නේ. රත්ති 1 KG එකක් 950 ක් බන්..:angry::angry::angry:
    කතා කරලා වැඩක් නැහැ බං.. අද තුන්දෙනෙක් ඉන්න පවුලකට උනත් මාසික වියදම රුපියල් විසි තිස් දාහක් ඕන කන්න බොන්න විතරක්.. ඇදුමක් පැලඳුමක් අරගෙන ඉතිරි අවශ්‍ය දේවල් පියවගන්න තවත් විසි තිස් දාහක් යනවා.. මේ ආර්ථික තත්ත්වය එක්ක කෙනෙක්ගෙ අවම මාසික වැටුප රුපියල් පනස්දාහක් හැට දාහක් වෙන්න ඕන බං.. නැතුව ජීවත් වෙන්න බෑ.. ඕක තේරෙන්නෙ ජීවන බර කරට ගත්තු එකෙකුට විතරයි.. නැතුව තාත්තගෙ සල්ලි වලින් ඉන්ටර්නෙට් ඇවිත් පකේ ටෝක් දෙන හිච්චි කොල්ලොන්ට ඕවා තේරෙන්නෙ නෑ.. :angry:
     
    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43

    ආණ්ඩුව හොරකම් කරනවා කියල කියන්නෙත් විපක්ෂේනේ අයියේ... විපක්ෂේ අයියලට ඕක ඇරෙන්න කියන්න කිසි දෙයක් නෑ....
    horakam karanawa kiyanne aththane malli....nathnam uge lamai kohomada Lamborghini padinne...
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේක මචන් අර තණකොළ මිටියයි, එලුවයි, කොටියයි එක්ක ගඟෙන් එගොඩවෙන්න ගිය කතාව වගේ පරෙස්සමට විසඳාගතයුතු ප්‍රශනයක්. දැනට විකල්ප විසඳුමක් නැති උනත් මේකට විසඳුම මහින්දවත් රනිල්වත් දෙන්නම නෙවෙයි.

    ඔව් බන්. මහින්ද වත් රනිල ද කියන එක නෙමේ මචං. මේ රටේ මේ වැඩකට නැති හොරකම් කරන ඇමති මණ්ඩලේ අඩු කරලා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර ගණන සිමා කරලා, මේ වැඩකට නැති සල්ලි කන පළාත් සභා, ප්‍රාදේශීය සභා, නරග සභා ටික නැති කරලා දාලා.. සුදුස්සාට සුදුසු තැන දීලා තම හිතට එකගව වැඩ කරන පාලනයක් ගේනව නම් මේ රට දියුණු වෙනවා බන්, එහෙම නැත්තම් දිනෙන් දින වලට තමා :dull::dull::dull::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්. මහින්ද වත් රනිල ද කියන එක නෙමේ මචං. මේ රටේ මේ වැඩකට නැති හොරකම් කරන ඇමති මණ්ඩලේ අඩු කරලා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර ගණන සිමා කරලා, මේ වැඩකට නැති සල්ලි කන පළාත් සභා, ප්‍රාදේශීය සභා, නරග සභා ටික නැති කරලා දාලා.. සුදුස්සාට සුදුසු තැන දීලා තම හිතට එකගව වැඩ කරන පාලනයක් ගේනව නම් මේ රට දියුණු වෙනවා බන්, එහෙම නැත්තම් දිනෙන් දින වලට තමා :dull::dull::dull::sorry:
    ඒක ලොවෙත් වෙන දෙයක් නෙමෙයි බං..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කතා කරලා වැඩක් නැහැ බං.. අද තුන්දෙනෙක් ඉන්න පවුලකට උනත් මාසික වියදම රුපියල් විසි තිස් දාහක් ඕන කන්න බොන්න විතරක්.. ඇදුමක් පැලඳුමක් අරගෙන ඉතිරි අවශ්‍ය දේවල් පියවගන්න තවත් විසි තිස් දාහක් යනවා.. මේ ආර්ථික තත්ත්වය එක්ක කෙනෙක්ගෙ අවම මාසික වැටුප රුපියල් පනස්දාහක් හැට දාහක් වෙන්න ඕන බං.. නැතුව ජීවත් වෙන්න බෑ.. ඕක තේරෙන්නෙ ජීවන බර කරට ගත්තු එකෙකුට විතරයි.. නැතුව තාත්තගෙ සල්ලි වලින් ඉන්ටර්නෙට් ඇවිත් පකේ ටෝක් දෙන හිච්චි කොල්ලොන්ට ඕවා තේරෙන්නෙ නෑ.. :angry:

    ඔව් බන් එකනම් සහතික ඇත්ත බන්, අඩුම ගානේ 3න් දෙනෙක් විතරක් ඉන්න පවුලකට උනත් ඔලුව කෙලින් තියන් ජීවත් වෙන්න මාසෙකට 60 කට වඩා මුදලක් ඕනි බන්. 4ක් 5ක් ඉන්නවා නම් 1ක් වත් හොයන්න ඕනි.
    මේ දිනෙන් දින ගහන බදු වල හැටියට, හොරකන් කරන විදිහට මේ රටේ ගොඩක් මිනිස්සුන්ට ඉස්සරහට හිගා කන්න තමා වෙන්නේ.
    :dull::dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඒක ලොවෙත් වෙන දෙයක් නෙමෙයි බං..

    අන්න එක තමා තියෙන එකම අවුල බන්. නැත්තම් අපිත් කුඩු විකුණලා ඒ සල්ලි වලින් දේශපාලනේ කරන්න ඕනි ඉස්සහරට මේ රටේ ජීවත් වෙන්න ඕනි නම් :oo::baffled:
     
    Feb 3, 2014
    860
    125
    0

    1.මහින්ද යුද්දේ ඉවර කරාට මහින්දට රට සංවර්ධනය කරන්න බැහැ . තව අවුරුදු 50 ක් මහින්ද ජනාධිපති උනත් වෙන්නේ රටේ නය බර වැඩිවෙන එක විතරමයි.
    යුද්දේ කරන්න පටන් ගද්දීත් ඔය විදිහටම කිව්වා යුද්දේ පටන් ගත්තට යුද්දේ ඉවර කරන්න බෑ කියලා... තව අවුරුදු 50ක් එපා තව අවුරුදු 5 කිං බලන්න.. සංවර්ධනයේ මුලාරම්භයේදීම එදා වගේ කියනවා මහින්දට සංවර්ධනය බෑ කියල... එකත් එතුමා කරලම පෙන්නයි....

    2.මහින්ද රට පුරා පාරවල් හදල රට වටේම වරායවල් හදල රට පුරාම ගුවන් තොටුපොළවල් හැදුවත් රට සංවර්ධනය වෙන්නේ නැහැ..

    ඕව මිට අවු 5 කට කලිනුත් කිව්වා... යුද්දේ දින්නට පස්සේ කිව්වේ යුද්දේ කරන්න ඕන ගොනෙකුට පුළුවන් කියලා... තව ටිකදවසකින් කියයි රට සංවර්ධනය කරන්නත් ඕන ගොනෙකුට පුළුවන් කියලා...

    3.වරායවල් වලයි, ගුවන් තොටුපොළවල් වලයි නික වැඩ නැතුව ඉන්න සේවකයින්ට පඩි ගෙවන්නේ රටේ ඇතුලේ සංසරණය වෙන සල්ලි වලින්.
    පඩි ගෙවන්නේ නැතුව ඉන්න
    4.ටිකක් වටපිටාව හොයල බලන්න රස්සාවක් නොකර නයටම කාල බීල ඉන්න එවුන් කවදාවත් දියුණු වෙලා තියනවද කියල. රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතනවානම් එක උඹල දකින දවල් හීනයක් විතරයි.
    ඔව් මහින්ද කරපු හැමදෙයක්ම කරන්න කලින් unp අයියල කිව්වේ දවල් හීන කියලා තමයි...

    5.මහින්ද රට සංවර්ධනය කරලා ඉවර වෙද්දී රුපියල් ලක්සයේ නෝට්ටුවත් මුද්‍රණය කරලා තියේවි. එව්වා තේරුම්ගන්න තරම් බුද්දියක් උඹල වගේ එවුන්ට තිබුනානම් මහින්ද රට සංවර්ධනය කරනකම් කට අරන් බලන් ඉන්නේ නැහැ. උඹල නිකම් හරියට එළුවාගේ ලබ්බ දැන් වැටෙයි , දැන් වැටෙයි කියල පස්සෙන් ගියා කියන බලල වගේ..

    ඔහොම තමයි unp එක හැමදාම මද ගැහුවේ අයියේ... නායකයා යන ආදී පාරේ යන්න එපා අයියේ...

    අයියා හිතනවානම් මම UPFA කාරයෙක් කියල උඹට වැරදිලා. මම ඇතුළු අපේ මුතුන්මිත්තෝ සියල්ලෝම හොඳ unp කාරයෝ බන්. එත් හර්ද සාක්ෂියක් තියන මිනිස්සු විදිහට ඇත්ත ඇති සැටියෙන් දකින්න හොඳ පිට කොන්දක් තියෙන්න ඕන. තියනවනම් උඹේ ටෙලිෆෝන් අංකයක් මේකේ පොස්ට් කරපන්. අවුරුදු 5කින් පස්සේ උඹට මම කෝල් එකක් දෙන්නම් සංවර්ධයන ගැන උඹේ කටින්ම අහගන්න.
    :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රනිල් කලේ මචන් සාම ගිවිසුම ගහලා කොටින්ට නිල නොලත් වෙනම රටක් බෙදපු එක මචං ඔය සාම ගිවිසුම කාලේ මඩු මන්නාරම් ගිහින් රනිල් කරපුව නිසා වෙලා තිබ්බ දේවල් අමතක වෙන්නෙ නැහැ මචං පාස්පෝට් වීස ගහන්නෙ නැති එක විතරයි
    තමිල් ඊලාම් රේගුව තමිල් ඊලාම් පොලිසිය තමිල් ඊලාම් බාලදක්ෂ කොටි හඬ
    හමුදා කඳවුරු ඉස්සරහට ඇවිල්ලා රෙද්ද උස්සලා චූ කරල යනවා අපි බලන් ඉන්නවා කියලා ඒ දවස් වල හමුදාවේ අය කිව්වේ ලක්හඬ වාහනේ දැම්ම කියලා ඕක වහපන් අපේ පැත්තේ සිංහල රේඩියෝ අහන්න එපා කියන්න තරම් පවර් එකක් කොටින්ට දීපු රනිල්ට චන්දෙ දෙන්න පුලුවන්ද

    බැහැ

    ෆොන්සේකා කියන්නේ අමුතුම ඩයල් එකක් හමුදාපති ඉන්න කොට තමන් ඉගෙන ගත්ත ඉස්කෝලේ ප්‍රින්සිපල් උදව්වක් ඉල්ලගෙන ආවම හමුදා මුලස්ථානෙන් විදුහල්පතිව පන්න ගත්ත ඩයල් එකක් ජනාධිපති උනොත් මොනව කරාවිද ලොල් සහගතයි ෆොන්සේකාට චන්දෙ දෙන්න පුලුවන්ද

    බැහැ

    සජිත්ට දෙන්න ගියොත් ලංකාව NGO කාරයෝටම යනවා විශේෂයෙන් යෝහොවා සාක්ෂිකරුවෝ එක ලංකාවම අල්ලනවා මොකද මේකා එකේ හැම මිටින් හැම ඉවෙන්ට් එකකටම සහභාගී වෙනවා කැත නැතුව උන්ගෙ මුල්ස්තානය වත්තල හුණුපිටියෙ සජිත්ට දෙන්න පුලුවන්ද චන්දෙ

    බැහැ

    JVP එක ගැන කතා කරල වැඩක් නැහැ

    එහෙම බැලුවම දෙන්න ඉන්න එකම කෙනා කවුද කියල හිතාගන්න පුළුවන් මම හිතන්නෙ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් බන්. මහින්ද වත් රනිල ද කියන එක නෙමේ මචං. මේ රටේ මේ වැඩකට නැති හොරකම් කරන ඇමති මණ්ඩලේ අඩු කරලා, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර ගණන සිමා කරලා, මේ වැඩකට නැති සල්ලි කන පළාත් සභා, ප්‍රාදේශීය සභා, නරග සභා ටික නැති කරලා දාලා.. සුදුස්සාට සුදුසු තැන දීලා තම හිතට එකගව වැඩ කරන පාලනයක් ගේනව නම් මේ රට දියුණු වෙනවා බන්, එහෙම නැත්තම් දිනෙන් දින වලට තමා :dull::dull::dull::sorry:

    පාට කන්නාඩි දාගෙන රට දිහා බලන එවුන්ට මේවා තේරෙන්නේ නැහැ මචන්. උන් බලන්නේ තමුන්ගේ පාටට අදාළ පක්ෂේ එකා දිනවල උන්ගේ බඩ පුරෝගන්න. බහුතරයක් එවුන් එහෙමයි. ඉතින් කවද මේක ගොඩ ගන්නද මන්ද. අද මගේ ගමේ නගරසභාවේ උප සභාපති ඉන්න එකා 8 වත් පාස් නැති එකෙක්. ඔන්න රටේ උගත් බුද්ධිමත් ජනතාව ගැන තීන්දු තීරණ ගන්න ඉහල ඉන්න එවුන්ගේ තත්ත්වය. අපේ දරුවොන්ට කවදාවත් අනාගතයක් නැහැ බන්. අනර්කලීල, පබාල, ගීතල ඉන්න පාර්ලිමේන්තුවකින් කවද රට සංවර්ධනය වෙයිද . අපොයි මෙහෙම ගොන් රජෙක්.. අමාත්‍යංශයකට කම්කරුවෙක් ගන්නත් උසස්පෙළ සමත් සුදුසුකම් ඉල්ලන රටේ ඇමති වෙන්න ඉස්කෝලේ නොගියත් පුළුවනි.. ඔන්න රටේ තත්ත්වය..