ආච්චිට ගාල් ගරන්න කියන්නෙ ආච්චි උයද්දී පොඩ්ඩක් හාල් ටික ගරල ගල් වී එහෙම අයින් කරල උදව් කරන එකට.

oya weradiy, eke achchi kellak tiyenne mokatada?[/QUOTE]
I am sure you are some form of Alien life form, don't you know there are way's of saying something, say Metaphor that 's what it is..
aunty?
oyata wayasa keeyada?

Ay ahanne ? Proposal ekak katha karannada ?![]()
උඹ නිකන් හැසිරෙන්නෙ දෙක වසරෙ පොඩි එකෙක් වගේ.. ඒත් දැන් දෙක වසරෙ පොඩි උන් ඔයිට වඩා දේවල් දන්නවා..
ජීවිත කාලෙන් වැඩි හරියක් කාමරයක් අස්සට වෙලාද හිටියෙ..? සමාජ ආශ්රයක් නැද්ද..? ක්ලාස් වල, ඉස්කෝලෙ යාළුවො හිටියෙ නැද්ද..?
Mama move kale posh kattiyath ekka, ewage aya oya wage wachana use karanne nehe kawadawath, dan mama lagadi ahuwe oya wage wachana.

Mama move kale posh kattiyath ekka, ewage aya oya wage wachana use karanne nehe kawadawath, dan mama lagadi ahuwe oya wage wachana.

අපෝ එහෙනම් මේ ෆෝරම් එකට එන්නෙත් පරිස්සමින්.. නෑවිත් ඉන්න තරමටම හොඳයි.. මේකෙ ඉන්න සීයට දෙකක් වගේ තමයි පොශ්.. අනිත් ඔක්කොම වල බැහැලා හොඳට සමාජය ආශ්රය කරලා.. කටු කාලා.. කරන්න පුළුවන් හැම දෙයක්ම කරපු උන් තමා..
oya mona ganayatada ayath wenne.
koheda oyage poosa



umba hena kari pakayekne ban.![]()

ow.. kianna balanna oyage wayasa, mahatha kello thread eka balanna ita passe.

oya mona ganayatada ayath wenne.
koheda oyage poosa
achchita haal karanna nemei ban achchita haal garanna![]()
උඹ ඔහොම කිව්වට ඌට තේරෙන්නෙ නැහැ.. ඌ පොශ්.. අනේ තෝ වගේ ගොනෙක්..
Man hithanne Cuteoz girl kenek