උඹ හරි,
මම එක පාරක් සල්ලි ගන්න ගිය වෙලාවක ,මම සල්ලි අරන් එලියට එන්න කලින් දොර ඇරගෙන එකෙක් ඇතුලට ආව, මම ඌව තල්ලු කලා, ඌ බිම වැටුන, ඌ බිම ඉදන් කියනව අයියෙ මේ කාඩ් එකෙන් සල්ලි අරන් දෙන්න ලු, ,කැමරා එක මොනිට කරන එකා අහනව ඔතන ප්‍රශ්නයක්ද කියල ,🤣
මම හුකන වැඩ කරන්නෙපා යකෝ කියල ආව,,