බලපන්කො මුන්ගෙ කීරි සම්බා මරිසිය

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කීරි සම්බා කන්ඩම කියලා දෙයක් නෑනේ බං. ඔය මගුල මට නම් දිගටම කන්නත් බෑ. ඕවා ගන්න එක මිනිස්සු නැවැත්තුව නම් නිකංම ගෑස් බහිනවා.
    Fried rice ehema basmathi ntnm oken hadanna ona bn.ntnm raha na.
     
    • Like
    Reactions: NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    Fried rice ehema basmathi ntnm oken hadanna ona bn.ntnm raha na.
    නිකන් සම්බා හාලෙන් fried rice කනවට වඩා හොදයි rice & curry කනවා. මමනම් කැමති බිරියානි & Fried Rice බාස්මති. Rice & Curry කිරී සම්බා වලින්
     
    • Like
    Reactions: NRTG and J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    නිකන් සම්බා හාලෙන් fried rice කනවට වඩා හොදයි rice & curry කනවා. මමනම් කැමති බිරියානි & Fried Rice බාස්මති. Rice & Curry කිරී සම්බා වලින්
    Basmathi walin tama raha.kaden gaddi basmathi tama ganne.gedara hadaddi keeri samba ganne.
     
    • Like
    Reactions: NRTG and ITGuy25

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,526
    5,886
    113
    හෝම් ස්වීට් හෝම්
    මම නම් ඔය සීන් එක නිසාම කීරි සම්බා ගන්න එක නතර කරා. මම දැන් සුදු කැකුළු හරි SPAR එකේ CIC බාස්මතී එකක් තියෙනවා 430ට එක හරි ගන්නේ. කළු කඩ බිස්නස් වලට උදව් කරන්න ඕන නෑනේ.
    Samba walatath ookama karanawa
     
    • Like
    Reactions: NRTG

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මමත් දැකල තියනවා, ඇහුවොත් බඩු නෑහ් ඒත් මූන බලලා දෙනවා1500/- බිල් කරනවා තව 500ක් අතින් දෙන්න ඕන
     
    • Like
    Reactions: NRTG

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    මමත් දැකල තියනවා, ඇහුවොත් බඩු නෑහ් ඒත් මූන බලලා දෙනවා1500/- බිල් කරනවා තව 500ක් අතින් දෙන්න ඕන
    සුපර් මාකට් වලත් දෙන්න ඕනෙද අත යටින් ගානක්?
     
    • Like
    Reactions: NRTG

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    සුපර් මාකට් වලත් දෙන්න ඕනෙද අත යටින් ගානක්?
    කීල්ස් වල නෑනෙ කොහොමත්, ප්‍රාදේශීය ෆුඩ් සිටි සුපර් මාකට් වල ඔහොම වෙන්න ඇති, හොරණ-ආනන්දෙ. නංගිලගේ ගෙදර යනකොට ඔතනින් නිතර බඩු ගන්නවා එතකොට දැක්කෙ. මස්සිනා නං කියන්නෙ ඕකට කොච්චර ගියත් ඌට නෑ කියලම ලු කියන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    owa ohoma thama
    uta ganak dila ganing

    skeleton-meme.gif
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    කීරි සම්බා කන්ඩම කියලා දෙයක් නෑනේ බං. ඔය මගුල මට නම් දිගටම කන්නත් බෑ. ඕවා ගන්න එක මිනිස්සු නැවැත්තුව නම් නිකංම ගෑස් බහිනවා.
    Ow matath allane naa. Rathu naadu kanawa ethakota wadiya bath kawenne naa..
     
    • Like
    Reactions: Asmodeus and NRTG