මචන් රිවර්ස්ටන්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    පුලුවන්

    20/25ට යන්න වෙයි කිමි 15ක් වගෙ. අනිත් ටික ලොකු අවුලක් නෑ

    @PHBhagya mu lagadi giya
    .
    කිසි අවුලක් නෑ යන්න පුලුවන්...
    සේර ඇල්ල ටිකක් අමාරුයි. හැබැයි බැරි නෑ... සමහර තැන් තියෙනව යට වදිනව. ඇක්ව එක කොට නිසා ලොකු අවුලක් වෙන එකක් නෑ...

    රිවස්ටන්නං කිසිම අවුලක් නෑ.
    නිකං ගල් අතුරල දාපු තාර පාර තියෙන්නෙ... ඒ නිසා කාපට් වගේ ස්මූත් නෑ. හැබැයි යන්න පුලුවන්...

    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    යට වදින්න පුළුවන් සමහර තැන් තියනවා. Long weekend යන්න එපා. පෝලිමේ ඉන්න වෙයි.

    මම මාතලේ පැත්තෙන් ගිහිං ලග්ගල පැත්තෙන් එළියට එන්න ආවේ.
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,506
    3,547
    113
    කොලොම්පුරේ
    කිසි අවුලක් නෑ යන්න පුලුවන්...
    සේර ඇල්ල ටිකක් අමාරුයි. හැබැයි බැරි නෑ... සමහර තැන් තියෙනව යට වදිනව. ඇක්ව එක කොට නිසා ලොකු අවුලක් වෙන එකක් නෑ...
    ඔයා කවද්ද ගියේ? සේර ඇල්ල යන පාර වහලද? හදන්න වහලා කියලා දැක්කා. confirm කරගන්න විදියක් නැ.

    වැද්දා පැණි ඇල්ල ගියේ නැද්ද?​

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,140
    15,640
    113
    New Zealand
    නිවාඩු දවස් අල්ලලා යන්න එපා. පට්ට කට්ටක් කන්න වෙයි. කාර්, වෑන්, පොඩි රෝසා බස්, ස්ටා බස් වගේ ඒවාඅ විතරක් අවසර දෙන්න ඕනි. දැන් ලේලන් ඩ්වලිනුත් මරිමෝල් උට්ටලා රිවස්ටන් යනවා. පට්ට ට්‍රැෆික් එකක් සෙට් වෙන්නෙ. අනික සමහර තැන්වල වාහන 2 කට මාරු වෙන්න ඉඩත් නෑ. සමහර තැන්වල ලොඩ් ගහලා රිවස් කරන්නත් බෑ. උබේ වැඩේට ඇක්වා එක නරක නෑ. ඒත් ලේලන් ඩ් ගිහින් සමහර තැන්වල පාර සවුත්තු වෙලා තියනවා. ඒ තැන්වලින් හෙමීට යන්න වෙනවා.
     
    • Like
    • Love
    Reactions: Identity and netnet

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,506
    3,547
    113
    කොලොම්පුරේ
    මේ ටික දවසෙන් බලන්න පුලුවන් වෙයිද? යන්න බයික් එකක කොළඹ ඉදන්.

    බඹරකිරි ඇල්ල
    රිවස්ටන්
    පිටවල පතන
    සේර ඇල්ල
    වැද්දා පැණි ඇල්ල

    වෙලා තිබ්බොත් මොරගහකන්ද පැත්තෙන් එන්න ඉන්නේ.
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    362
    208
    43
    ගිය මාස ගියා.කිසි අවුලක් නෑ යන්න පුළුවන්. සේර ඇල්ල හරියත් කාපට් කරනවා.දැනටත් යන්න පුළුවන් ගිහින් එන්න.

    මේ ටික දවසෙන් බලන්න පුලුවන් වෙයිද? යන්න බයික් එකක කොළඹ ඉදන්.

    බඹරකිරි ඇල්ල
    රිවස්ටන්
    පිටවල පතන
    සේර ඇල්ල
    වැද්දා පැණි ඇල්ල

    වෙලා තිබ්බොත් මොරගහකන්ද පැත්තෙන් එන්න ඉන්නේ.
    දුවලා ගිහින් බලන්න නෙමේ බං ඕවා. තියෙන්නේ දවසක් විතර නැවතිලා විඳලා එන්න
    ------ Post added on Nov 11, 2024 at 9:52 PM
     
    • Love
    • Like
    Reactions: lgayyamp and netnet

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    ඔයා කවද්ද ගියේ? සේර ඇල්ල යන පාර වහලද? හදන්න වහලා කියලා දැක්කා. confirm කරගන්න විදියක් නැ.
    ගිය අප්‍රේල්...
    එතකොට පාර වහල නෑ යන්න පුලුවන්. තැනින් තැන හදනව, කාපට් කරනව. ගල් දාල තියෙන්නෙ. ටයර් ගැන අවධානෙන් යන්න ඕනෙ. හිමිහිට...

    වැද්දා පැණි ඇල්ල ගියේ නැද්ද?​

    නෑ...
     
    • Like
    Reactions: lgayyamp

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,179
    113
    යන්න පුලුවන්ද ඇක්වා වාහනයක? පාර අවුල්ඩ?
    පාර අවුල්. ටයර් 4ර මාරු කරන්න හිත හදාගෙන පලයන්. මං ගියෙත් TW 200 එකක
     
    • Sad
    Reactions: netnet

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,694
    11,039
    113
    Nugegoda, Sri Lanka
    Yata wadie ne.. Aqua eke kattiya damama bima ne bung.. paare edge thiyana than walin ganna bari wey..

    නිවාඩු දවස් අල්ලලා යන්න එපා. පට්ට කට්ටක් කන්න වෙයි. කාර්, වෑන්, පොඩි රෝසා බස්, ස්ටා බස් වගේ ඒවාඅ විතරක් අවසර දෙන්න ඕනි. දැන් ලේලන් ඩ්වලිනුත් මරිමෝල් උට්ටලා රිවස්ටන් යනවා. පට්ට ට්‍රැෆික් එකක් සෙට් වෙන්නෙ. අනික සමහර තැන්වල වාහන 2 කට මාරු වෙන්න ඉඩත් නෑ. සමහර තැන්වල ලොඩ් ගහලා රිවස් කරන්නත් බෑ. උබේ වැඩේට ඇක්වා එක නරක නෑ. ඒත් ලේලන් ඩ් ගිහින් සමහර තැන්වල පාර සවුත්තු වෙලා තියනවා. ඒ තැන්වලින් හෙමීට යන්න වෙනවා.
    Apoo ow.. Leyland thoran gihin JBL dala paare aine dial natanawa dakka.. owa report karanna barida danne naa.. Adu kule un Horton plainsuth kala thiyenne.. oya thadi bus giyata passe parawal ivarai..
    ------ Post added on Nov 12, 2024 at 7:36 AM
     
    • Like
    Reactions: kepu