෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
දිල්ශාන් වෙනුවට තිරිය අවිත් මෙන්ඩ වෙනුට සික්කුගෙ ප්‍රසන්න ( හෝ චතුරංග) ආවම ටීම් එක පට්ට බැලන්ස් මෙන්ඩට වැඩිය ප්‍රසන්නයට ලකුණු යනව අඩුයි
දිල්ශාන් ඉන්න ඔන චන්දිමාල් වෙනුවට ප්‍රසන්න හරි තිරියා හරි මෙන්ඩා වෙනුවට හෙරත් සෙල්ලම් කරයි ඉ ලග මැච් එක
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කුසලය හය ගහපුවාම ස්ටේන් කාරයට කීපරය බෝලෙ දිහා බලන් හිටපු විදියට හිනා කාල මලා බන්.. හිටහන් පික් එකක් දාන්න

    :lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඇයි බන් සනා all rounder කෙනෙක් බැට් එකෙන් බැරි නම් බෝල් කරල මැච් වින් කරනව..
    ඔව් මචන් ඒක හරි. ඒත් මම කතා කලේ batting ගැන. බලපං කුසලයගේ හයේ එකක් ගහන විදිහ. පිත්තේ වදිනකොටම sound එකෙන් කියන්න පුලුවන් line එකෙන් එහා වැටෙනවා කියලා. හොදම උදාහරණය අද Steyn ට පළවෙනි ඕවර් එකේ ගහපු 6 එක බලපං. හොදම bowler කෙනෙකුගේ ඒ වගේ බෝලෙකට 6 එකක් ගහන්න තමන්ගේ පාර ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කුසලය හය ගහපුවාම ස්ටේන් කාරයට කීපරය බෝලෙ දිහා බලන් හිටපු විදියට හිනා කාල මලා බන්.. හිටහන් පික් එකක් දාන්න

    :lol:
    :rofl::rofl: දාපන් දාපන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කුසලයගේ ගැහිල්ල තමයි ගැහිල්ල ඒක ගැන හැමෝම කතා කරන වෙලාවේ තව දෙයක් එකතු කරන්න ඕනේ කියලා හිතුනා. මම දැක්ක හුගක් දෙනෙක් Match එකේ commentators ලා පවා කුසල් shot එකක් ගහපු ගමන් සනත්ට සමාන කරනවා. ඇත්ත කුසල්ගේ හුගක් shot සනත් වගේ bottom hand power එකෙන් ගහන ඒවා. නමුත් මම එදා ඉදලම කුසල්ගෙයි සනත්ගෙයි දැක්ක පැහැදිලි වෙනස තමයි කුසල්ට හොද defense එකක් තියෙනවා ගහනවා වගේම හොද විශ්වාසෙන් තට්ටුවක් දාන්න කුසලයට පුලුවන්. නමුත් සනත්ගේ ඒක තිබ්බේ නෑ. ඒ කියන්නේ techniques අතින් කුසල් ඉදිරියෙන් ඉන්නවා

    sanathgeth e kale honda defence ekak thibba ... test 360 gahanna bae ne neththam ... passe thamai defence eka eda wela first slip, second slipta catch deela gedara yanna patan gaththe
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    sanathgeth e kale honda defence ekak thibba ... test 360 gahanna bae ne neththam ... passe thamai defence eka eda wela first slip, second slipta catch deela gedara yanna patan gaththe
    ආනල්ඩ් කාරයාට උනා වගෙ උ මයිකල් බෙවන් වගෙ මුල් කාලෙ සෙල්ලම් කරෙ AVE 49ක් විත්‍ර තිබුනා මුලින් අන්තිමට කැච් දිදි හිටියා:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආනල්ඩ් කාරයාට උනා වගෙ උ මයිකල් බෙවන් වගෙ මුල් කාලෙ සෙල්ලම් කරෙ AVE 49ක් විත්‍ර තිබුනා මුලින් අන්තිමට කැච් දිදි හිටියා:(

    Arnold ge average thibbata ban run a ball gahala dinanna thiyena match kochchara kala thiyenawada oka ... thattu allala allala thamange 50 gahagannawa :baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කුසලයගේ ගැහිල්ල තමයි ගැහිල්ල ඒක ගැන හැමෝම කතා කරන වෙලාවේ තව දෙයක් එකතු කරන්න ඕනේ කියලා හිතුනා. මම දැක්ක හුගක් දෙනෙක් Match එකේ commentators ලා පවා කුසල් shot එකක් ගහපු ගමන් සනත්ට සමාන කරනවා. ඇත්ත කුසල්ගේ හුගක් shot සනත් වගේ bottom hand power එකෙන් ගහන ඒවා. නමුත් මම එදා ඉදලම කුසල්ගෙයි සනත්ගෙයි දැක්ක පැහැදිලි වෙනස තමයි කුසල්ට හොද defense එකක් තියෙනවා ගහනවා වගේම හොද විශ්වාසෙන් තට්ටුවක් දාන්න කුසලයට පුලුවන්. නමුත් සනත්ගේ ඒක තිබ්බේ නෑ. ඒ කියන්නේ techniques අතින් කුසල් ඉදිරියෙන් ඉන්නවා
    11.gif
    aniwa
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    දිල්ශාන් ඉන්න ඔන චන්දිමාල් වෙනුවට ප්‍රසන්න හරි තිරියා හරි මෙන්ඩා වෙනුවට හෙරත් සෙල්ලම් කරයි ඉ ලග මැච් එක

    දිල්ශාන් කිසිම ටච් එකක නැ ෆීල්ඩින්නුත් අවුල් වෙලා බෝල් කරන්නෙත් නැ.. දෙවෙනි warm up මැච් එකෙත් 43 ගැහුවේ බාගෙට බාගයක් edge middle කලෙම නැ හොදට
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    8.2 Lasith Malinga's economy in the last five overs in T20Is, the third-best and the best by a fast bowler (minimum 400 deliveries)

    England 151/6 (18.3/20 ov)
    New Zealand
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    8.2 Lasith Malinga's economy in the last five overs in T20Is, the third-best and the best by a fast bowler (minimum 400 deliveries)

    England 159/6 (19/20 ov)
    New Zealand
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කුසලයගේ ගැහිල්ල තමයි ගැහිල්ල ඒක ගැන හැමෝම කතා කරන වෙලාවේ තව දෙයක් එකතු කරන්න ඕනේ කියලා හිතුනා. මම දැක්ක හුගක් දෙනෙක් Match එකේ commentators ලා පවා කුසල් shot එකක් ගහපු ගමන් සනත්ට සමාන කරනවා. ඇත්ත කුසල්ගේ හුගක් shot සනත් වගේ bottom hand power එකෙන් ගහන ඒවා. නමුත් මම එදා ඉදලම කුසල්ගෙයි සනත්ගෙයි දැක්ක පැහැදිලි වෙනස තමයි කුසල්ට හොද defense එකක් තියෙනවා ගහනවා වගේම හොද විශ්වාසෙන් තට්ටුවක් දාන්න කුසලයට පුලුවන්. නමුත් සනත්ගේ ඒක තිබ්බේ නෑ. ඒ කියන්නේ techniques අතින් කුසල් ඉදිරියෙන් ඉන්නවා
    aniwa :yes:
    okata tikak iwaseema purudu karala ganna oone ;)
    ada out una shot ekath balapan aparaadene :dull:
    muu issrahata paninawa dakkama aruu aathata damma bole. muta tikak hithala eka bima dige gahanna hari defend karanna hari thibba thibba.
    eth aapu gammata 6k gahanna haduwe
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    කුසලයගේ ගැහිල්ල තමයි ගැහිල්ල ඒක ගැන හැමෝම කතා කරන වෙලාවේ තව දෙයක් එකතු කරන්න ඕනේ කියලා හිතුනා. මම දැක්ක හුගක් දෙනෙක් Match එකේ commentators ලා පවා කුසල් shot එකක් ගහපු ගමන් සනත්ට සමාන කරනවා. ඇත්ත කුසල්ගේ හුගක් shot සනත් වගේ bottom hand power එකෙන් ගහන ඒවා. නමුත් මම එදා ඉදලම කුසල්ගෙයි සනත්ගෙයි දැක්ක පැහැදිලි වෙනස තමයි කුසල්ට හොද defense එකක් තියෙනවා ගහනවා වගේම හොද විශ්වාසෙන් තට්ටුවක් දාන්න කුසලයට පුලුවන්. නමුත් සනත්ගේ ඒක තිබ්බේ නෑ. ඒ කියන්නේ techniques අතින් කුසල් ඉදිරියෙන් ඉන්නවා
    සනාගේ කුසල්ට වඩා Talent ගොඩක් වැඩියි...තව මරුම ඇහැක් සනාට තිබ්බේ...ඒකෙන් උපරිමයෙන්ම වගේ වැඩ ගත්ත ඩයල් එකක්....සනාට තිබ්බේ Raw Talent...:):)

    Point වලින් Off එකේ 6 ක් ගහන්ට කුසලයට බෑ....ඒක සනාගෙම Shotak...ඒක ගෙනාවෙ සනා...Cut එක උස්සන එක....පොර Trend setter කෙනෙක්...ඔය 1995හේ අන්තිම ඉදල..1998 වෙනකං වගෙ සනාට කරන්ට බැරි දෙයක් තිබ්බෙ නෑම වගෙ...:):)
    සනා 1995හේ Adelaide වල 4th Innings එකේ ගහපු 100 තමා පොරගෙ පලවෙනි ටෙස්ට් සීය...ඒවගේ Innings එකක් ගහන්ට තාම කුසල් හිතලවත් නෑ....:baffled::baffled:සනාට ගල් Forward තිබ්බ...:P:lol::lol:
    ඔය Mcdermott,Mcgrath,Rifle,Warneට ගහන්ට බෑ නැතුව....

    Sanath Jayasuriya 112 vs Australia 1996 Adelaide 3rd test
    by robelinda2

    මේක නං අම්මෝ...Late Summer flat Oval pitch එක තමා...ඒත් සුද්දට හොඳටම රිදුන මේ ගැහිල්ලට....සනා ගං පොල් අඩියෙක් විතරයි කියල කිව්ව Geoffrey Boycottගෙ කට වැහුන....ඊට පස්සෙ මුරලිය රෙදි ගැලෙව්වනෙ උන්ගේ...:P:P:P:P:P

    Sanath Jayasuriya 213 vs England, The Oval, 1998

    කුසලයගෙ Technique ගැන හරියටම කතාකරන්ට ඌ ටෙස්ට් ගහනකං ඉන්ට වෙනවා....:):):)

    කුසලය තාම උගෙ තියන ෂොට් හරියට,තැනට,risk අඩුවෙන් ගහන්ට දන්නෑ...Spinnerලට හැම බෝලෙටම ඉස්සරහට පනින්ට හිතන්නෙ..Spinnerගෙ variation හොයාගන්ට බැරිනං...
    උට තව ගොඩක් දුරයන්ට තියනවා...:):):)

    කුසල් 2013 ඕස්ට්‍රේලියාවත් එක්ක Brisbane ODI එකේ ගහපු විසි ගානට මං මාර කැමතියි...ඌ විතරයි ඕස්ට්‍රේලියාවෙ 40ට9ක් ගිය,74ට All Out වෙච්ච,අපේ එවනුත් තව ඩිංගෙන් නාගන්න ඒ fast bouncy pitch එකේ අවුලක් නැතුව ගැහුවෙ...
    බලමු...:):)

    හැබැයි..සනා..සනා කියල කියන්නැතිව උට කුසලයෙක් වෙන්ට දුන්න නං හොඳයි..සනාවගේ ටිකක් Leg එකෙන් flick එහෙම කරාට off එකෙන් යන්තං push drive කරාට...ඌ වෙනමම ජාතියේ එකෙක් කියලමයි මට හිතෙන්නේ...

    අනිත් එක දැන් බැට් වලින් බෝලෙට තිබ්බත් ඇති....සනාට ඒ බැට් තිබ්බනං මේ 1996යේ World Cup Quater Final එකේ Phillip Defreitas ට ගහන 6 හඳට යන්නේ.....:P:P:P:P:P:P

    Jayasuriya huge six on the roof

    ඔය ඉතින් නිකං මට හිතෙන හැටි.....:):):)
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දිල්ශාන් කිසිම ටච් එකක නැ ෆීල්ඩින්නුත් අවුල් වෙලා බෝල් කරන්නෙත් නැ.. දෙවෙනි warm up මැච් එකෙත් 43 ගැහුවේ බාගෙට බාගයක් edge middle කලෙම නැ හොදට

    ow bn e wenuwata thiriya dala.mahela udin ewwoth hodai wage.dilshan dan bassa....
     
    Status
    Not open for further replies.