nokia x6 ඇත.. වැඩ නැත......උදා...ව්...............:baffled::baffled: :baffled:
.
.
මචංලා Nokia x6 ලැබුනා...UK එකක් .Orange කියල service provider කෙනෙක්ගෙ
මෙක unlock කරගන්න ක්‍රමයක් තියනවද මචංලා...:sorry:
ලොකු උදව්වක්......
unlock කරන විදියනම් දන්නවා. :yes: එත් unlock code එක හොයගන්න එක තමයි...