ඌව මහා ඇමති - එළකිරි ජනමතය

2014 ඌව මහා ඇමති විය ය

  • ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා

    Votes: 74 13.4%
  • හරීන් ප්‍රනාන්දු මැතිතුමා

    Votes: 324 58.8%
  • සමන්ත විද්‍යාරත්න මැතිතුමා

    Votes: 133 24.1%
  • වෙනත් අයෙක්

    Votes: 20 3.6%

  • Total voters
    551
  • Poll closed .

ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    කියන කොට, කතා කරන කොට කටේ කමසෙයියාවක් තියෙන්න ඕන විශේෂයෙන් උගත් සහ බුද්ධිමත් කෙනෙක් නම්. ගැලරියට චූන් කතා වලින් වැඩක් නෑ. සමන්ත සහෝදරයා ගේ එහෙම චූන් කතා වැඩියි. ඒකයි මම කිව්වේ ඔහු පාෂල් ජෝකර් කෙනෙක් (පාෂල් කියන්නේ කොටසක්, නැත්තං අර්ධව කියන එක) කියලා............
    අනික ජවිපෙ වගේ තියන මහා දේශපාලන ධාරාවෙන් විකල්පව පෙනෙන ධාරාවකට ගැලරි චූන් කතා අවශ්‍ය නෑ. ඔවුන් ඇමතිය යුත්තේ සබුධික ජනතාවට.........
    ඔබතුමා සතුව කීබෝඩ් එකක් ඇති නිසා ඇති පදම් තර්ක ගැසිය හැකිය. නමුත් බුද්ධිමත් ජනතාව ජවාපෙ සමග නම් ඔවුන් ජවිපෙන් බලාපොරොත්තුවන්නේ යහපත් ක්‍රියාව සහ තර්කානුකූල බව මිස බෝ මළුවේ බයිලා නොවේ.......
    ඔබ ට ඕනෑම දෙයක් කිව හැකිය. නමුත් ඡන්ද ප්‍රතිඵල ආ විට ඔය සියළු ම තර්ක පුස් වී ඇති බව පෙනෙවි............

    • බෝ මළුවේ බයිලා මොනවද බං?
    • උඹ කියන කතා,රට වටකර බැන්දත් කට වටකර බඳින්න බැරි කට වගේ ආතල් දෙන්න හදපු කොටස් වලින් විතරක් කථිකයෙක් ගැන තීරණ ගන්න එපා මචං
    • සබුද්ධික ජනතාව ඕව බලල තීරණ වලට එළඹෙන්නේ නෑ
    • සම්පුර්ණ කතාවක්, නැත්නම් රුපවාහිනී විවාදයක් බලල එතනදියි ප්‍රවෘත්ති වල පෙන්වන උපුටා ගැනීම් වලයි වෙනස බලපන්
    • හරීන් තැන තැන අපිට බයේ එන්නෙ නෑ කිව්වට සමන්ත සහෝදරයගෙ තර්ක කිරීමේදි උත්තර නැතිව යන නිසා තමයි තවමත් හිටපු මහා ඇමති තුමා ප්‍රසිද්ද විවාදයකට එන්නෙ නැත්තේ
    • කතා ශෛලිය වෙනස්‌ වුන පලියට ජෝකර් කෙනෙක් වෙන්නෙ නෑ
    • සාමාන්‍ය ජනතාව අමතන්න නම් ඔවුන්ට දැනෙන විදියට එතැනදී ඒක කරන්න ඕනෙ
    • කථිකත්වය එකයි
    • සුදු බණ්ඩල වගේ කුණුහරප කියල ජනතාව වේදිකාව වටේ එකතු කරගන්නවා නෙමෙයිනේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එළකිරියේ හැමදාම මත විචාර තියෙනවා චන්දයක් ලන්වුනාම. චන්දෙන් පස්සේ කට්ටිය වලිගෙ නගුට ගහගෙන ඉන්නවා (ඊටපස්සේ චන්දෙ දීපු ජනතාවට පලු යන්න බනිනවා මොලේ නැති හරක් කියල). මොකද ලංකාවේ ජීවත්වන මිනිස්සුන්ගේ ජනමතය එළකිරියේ ඉන්න කිහිපදෙනාගේන් නිරුපනය වන මතයට වඩා වෙනස්. මෙතන තියෙන්නේ විකුර්ති මතයක්. සමහරවෙලාවට කිහිප දෙනෙක් එක්වෙලා පක්ෂයකට ගෙනියන දැවැන්ත ප්‍රචාරයක්. අකමැත්තෙන් වුනත් එක පිළිගන්න වෙනවා. ඕක තමයි යථාර්තය.

    :rofl::rofl::rofl: ශි ලංකා කාරයයි අපෙ විකියායි ෆෙක් හද හද ඔය විකුර්තිය ඇති කරලා තියෙන්නෙ:rofl::rofl::rofl::rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    :rofl::rofl::rofl: ශි ලංකා කාරයයි අපෙ විකියායි ෆෙක් හද හද ඔය විකුර්තිය ඇති කරලා තියෙන්නෙ:rofl::rofl::rofl::rofl:
    කියන දේ කියන්න මට ෆේක් ඕනි නැහැ බොල ඔටුවෝ .....:frown:
    මගේ එක ෆේක් එකක් උඹ ඔප්පු කරපන් (අර සුනිමලාගේ එක වගේ තියෙන :P)
    ඔතන මම ජෙප්පෝ , දිනනවා කියලත් නැහැ

    මම ඔතන කියා තියෙන්නෙත් රටේ සමස්තයක් පොදු ජනතාවගේ තත්වය ,
    රටේ ජනතාව බොහෝමයකට ඕනා , එදා වෙලා කාල ගේ ඇතුලේ ප්‍රසන විසදාගන්න විතරයි
    එලකිරියෙන් නෙවෙයි එෆ්බියෙන් තිබ්බත් රටේ සත්‍ය ජනමතය කවදාවත් හොයාගන්න බැහැ,

    ඒ වගේම මේක බලන් උන්ට පේනවා , අද රටේ මේ රට සුඛිත මුඛිත කියල අඩහැර පාන්නේ , මේකේ ආශ්චර්ය විදින්න බැරිව , දුක් විදින විදේශ ජනතාව

    ඔච්චර කැක්කුමක් (උබට මේකෙන් එච්චරම නැහැ) තියෙනවා නම් , තමන්ගේ මව වැනි මේ රටට වැඩක් කරපන් (මේ කියන්නේ ෆයිය තියාගෙන ඇට දෙකෙන් වනන්න ට්‍රයි කරන උන්ට ) දැන් කියයි ලින්ගේම්බෝ වගේ මේකේ ඉන්න බැහැ කියලා
    එහෙනම් මට එකෙක් පෙන්නපන් ඇමරිකන් හරි , ජපන් හරි උන්ගේ මව් රටවලට් සේවය කරන්න ලංකාවේ කට්ට කන එක ගොබිලෙක්
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    elakiriye chande thibunanam harin dinai. eth chande thiyenne lankawene. e nisa dinanne shashindra. balapan nadda kiyala

    (kade yaamak nowa sathya thathwaya pawaseemak pamanak bawa karunawen salakanna. mamath vote kare harinta)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සමන්ත විද්‍යාරත්න සහෝදරයා පාෂල් ජෝකර් කෙනෙක්.......
    නමුත් මේ පාර මහජන විරෝධය පෙන්වීමට ජවිපෙ වෙත වැඩි ඡන්ද ගණනක්/වැඩි මන්ත්‍රී ධූර ගනනක් ලබා දිය යුතු යයි මම සිතනවා...........

    මෑන් වේදිකාවෙ ජෝකර් කෙනෙක් වුනාට වෙන තැන්වල හොඳට කතාකරනවා :dull:
    අනේ මන්ද මිනිස්සුන්ට කොච්චර අමාරුකම් තිබ්බත් එජනිස දිනනවා :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවජාතක බලු පරපුරේ එකෙක් තමයි දිනන්නේ :rolleyes:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    24 12.44% හරීන් ප්‍රනාන්දු මැතිතුමා
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    109 56.48% සමන්ත විද්‍යාරත්න මැතිතුමා
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    54

    මේ ප්‍රතිඵලයට අනුව නම් අනිවා ශශින්ද්‍ර දිනනවා... :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    24 12.44% හරීන් ප්‍රනාන්දු මැතිතුමා
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    109 56.48% සමන්ත විද්‍යාරත්න මැතිතුමා
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    54

    මේ ප්‍රතිඵලයට අනුව නම් අනිවා ශශින්ද්‍ර දිනනවා... :lol:

    avatar11311_15.gif
     

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    unp jvp ponzla fake account walin vote dala :lol:
    internet eke chanda jvp unp ponzla dinnata uve minissu dannawa aththatama uvata wada karanne garu shashinda rajapaksha mathi thumanan kiyala
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඊයේ බලය ප්‍රෝගෑර්ම් එකට හරින් ප්‍රනාන්දු ආවේ .මාර කන්ෆිඩන්ස් කතා කලේ බදුල්ලේ කැම්පෙන් එක නැගලා යනවා වගේ විඩියෝ එක තාම දාල දාපු ගමන් දාන්නම් නියමෙටම ඉන්ටර්ව් එක ගියා.