1. Gingy

    අද SEX කරන අයට මේ ටික කියන්නේ...

    අමතර කරුණු # INT [bill number] ගහල හරි, සයිට් එකෙන් හරි විදුලිබල කළමණාකරණය යටතේ ලයිට් කපන වෙලාව හොයාගන්න, AC කාමරේට ගෙවන ගාණ අපරාදෙ නැත්නම් #බැක්ඩෝ දානව නම් @IndrajithGamage ගෙ ත්‍රෙඩ් බලන්න # රේන්කෝට් නැතිව වැස්සෙ තෙමුනට කමක් නෑ, අදම පොසිටිනොර් අරන් දෙන්න, පේන්නම පොවලා යන්න. # වටේ යන එකකට ගහනව...
  2. Gingy

    දැන් කාලෙ උනා නම් ඩොලර් එලියට යවනවා කියලා වෙනම ඇර ගන්නවා

    මේ අවුරුදු 125කට කලින් දැන්වීමක්
  3. Gingy

    SLT පැකේජ් ප්‍රශ්නයක්

    ehema deela thamai bro me gana awe, dan heta weddi data iwarai meke, giya maseth 15 weddi data iwarai eeta passe addons walata bara ganak yanawa. youtube nam package eke data iwarama wenneth na.
  4. Gingy

    SLT පැකේජ් ප්‍රශ්නයක්

    elz! මම Anytide එකට යන්න බැලුවෙ, මාසෙට 100-120ක් වගේ කන්සම්ප්ශන් එක (යූටියුබ් නැතුව) නිසා, වෙන වාසි පැක් එකක් නෑ නේද
  5. Gingy

    SLT පැකේජ් ප්‍රශ්නයක්

    ගෙදර තියෙන්නෙ වෙබ් ෆැමිලි. මම මේ ටිකේ ගෙදර නිසා ඩේටා ටික හොහ් ගාලා යනවා. ඊලගට යන්න හිතං ඉන්නෙ any tide එකට web family දැන් දෙයියනේ කියලා 230+ mbps එනවා දැන් ඒක හින්දා වැඩ ලේසියි. මේ පැකේජ් එකට අප්ග්‍රේඩ් උන කුකුලොන්ට ස්පීඩ් අඩු උනාද 100mbps වලට? slt උන් දන්නෙත් නෑ තුන්දෙනා තුන් කතාවක් කියන්නෙ...
  6. Gingy

    lk domains වලට උද්ධමනය ගහලද?

    අනේ මංදා බං. ඊමේල් එකේ තියෙන්නෙ 4250යි
  7. Gingy

    Windows 10 හොරාට දාගන්න

    OEM කී එකක් අරං දාගනින් බං, රුපියල් 500ක් වෙයි වැඩිම උනොත්, මොකටද වයිරස් ගුහා හදාගන්නෙ
  8. Gingy

    lk domains වලට උද්ධමනය ගහලද?

    ඕක ඩයස් ගාව තියෙන එක හොඳයි එක අතකින්, නැත්තම් ග්‍රාමසේවක සහතික කරගෙන පෝලිමේ ඉන්න වෙනවා. උප්පැන්නෙ මුල් පිටපතුයි පන්සලේ හාමුදුරු කෙනෙක්ගෙ චරිත සහතිකේකුයි උස්සගෙන
  9. Gingy

    lk domains වලට උද්ධමනය ගහලද?

    අවුරුදු 10ක් වගේ යද්දි 40ක් 50ක් වෙලා තියේවි වගේ
  10. Gingy

    කාර් එක තෙල් කරන්නෙ නැද්ද? නිතම කැඩෙනවාද? මෙන්න හේතුව

    ඒ පිච්චෙන හින්ද තමයි වාහේ වාහනේ කඩලා තියන්නෙ උන්. සීට් වල ඉඳල තියෙන්නෙ පිළිවෙලකට ළමයා විතරයි. ඔය වාහනේ මීයො රිංගලාද කොහෙද බං. උන් කන එකට වෙන්නෙඇති. අර මහෙන්ද්‍රන් එකෙත් එහෙට මෙහෙට දුවනවා කියන්නෙ ------ Post added on 1738667695 ------ Post added on 1738667838
  11. Gingy

    කාර් එක තෙල් කරන්නෙ නැද්ද? නිතම කැඩෙනවාද? මෙන්න හේතුව

    උන් මැරිල තමයි අර ටෙක් එකේ හැමදාම ගලවල හදන බස් එකේ නැගල ඉන්නෙ
  12. Gingy

    Leaflets කරන කිරියො ඉන්නවද

    🤭 අඩේ ඒ සයිට් එක පට්ට ඕයි! ------ Post added on 1738584525
  13. Gingy

    Leaflets කරන කිරියො ඉන්නවද

    වහේ.... අර ටියුශන් හැත්ත හන්දි ගානේ බෙදා..ලා... දාන කඩදහි කෑලි බොල මේ හොයන්නේ....
  14. Gingy

    අහුවෙන අහුවෙන කුඩු තොග එදාම පුච්චලා දැම්මා නම් මේ මොකුත් නෑ.

    අනික කුඩු නඩු වලට ඇතුලට යන උන්ට කරන්නෙ තියන්නෙ මේක. දැන් අත්කම් කියල අර ඉදල් කොසු හදන එකයි, ගල් කඩන එකයි නෙහ්, මෙලෝ රහක් නෑ ආදායමක් නෑ. සමූහ ගොවිපල මගුල් හරියන්නෙ නෑ, ගාණ අඩු මනුස්ස ලේබර් එක හින්ද මාකට් එකට ගහන්න පුළුවන් කර්මාන්තෙකට ගන්න ඕන.
  15. Gingy

    අහුවෙන අහුවෙන කුඩු තොග එදාම පුච්චලා දැම්මා නම් මේ මොකුත් නෑ.

    ඔක්කොටම වඩා හොඳයි ඩී ක්‍රිමිනලයිස් කරලා, අනුරායියා ආස විදියෙ පාලන මිලක් දැම්ම නම්. අවුරුදු 4-5ක් ඇතුලත මැරෙන උන් මැරිලා, ක්‍රිමිනල් රින්ග් වලට මේක කරගෙන යන එක ප්‍රොෆිට් නැති තත්වෙට එනවා, අවදානම වැඩි හින්දනෙ කුට්ටිය වැඩි, පකිස්තානෙ අර ඉම්රාන්ද මොකාගෙද බඩු නැතුව එතකොට හතරවටෙන් බඩු එන්න අරන්, මිල...
  16. Gingy

    Leaflets කරන කිරියො ඉන්නවද

    ඩුවල් සයිඩ්, ලාබෙට ජාතියකින් 1000 ගානෙ වර්ග 4ක් තනි පාට පෝස්ටර් 2000ක් . ගම්පහ වත්තල ඒරියා නම් වඩා හොදයි, ඩිසයින් එකත් එක්ක

    No contents