දේශපාලනයට අලුත් නායකයො ඕන බව ඇත්ත බන්. අලුතෙන් නායකයො හැදෙන්න කාලයක් යනව. රටක අගමැතිකම ජනාධිපති කම උඹ හිතනව වගේ ළමයෙක්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. දේශපාලකයෙක් පරිනත වෙන්න ගොඩක් කල් යනවා. උඹ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අලුත් එවුන්ගෙන් ජනාදිපති කමට සුදුසුයි කියල කියන්නෙ කාවද? උදාහරණයකට හරින්...